rWhECjDbe56z9X5xepHIQTV9zg9k2dqGrk+IPT5N4m5NQ8M+udKgam1jrXDN6wE53CMbHAtJSg0TblGbgw1iDpMeq6sLRsU6/ZQzkxwtaFuYM1RXOK38Qt19Wn+MIXpD/9TEMgY0lgxk238Kj1nVcAe+PWuIcHCSZnzJJF+9hZ/+5LIB/Wni7gJGN0ruAdjaHf494kwcICfeDb9JpERCWg0tB8nahdHQzmWSexQZ4oiDlSH9gfWtoDL0FrtqGNoxDPjzvMHeYPIjPo2T1DKLqTK/WnEPn1Qp2/4W+3SnHjjeNZKOdh8zBErDs+oX1alYCgKMO12JlCAWL92/nXlPn4JHZR8gamcuqHmZ8WR8jBgR6y6s5cJZe9Kg8Yh36fJrYC9v+XOcII6rPp8J2FL0Qhoz2gIHIVAMWzCp0fH5at3UmteCVLQWvGodB/zyQfBBpu+XxLC8ViVxgIcOASTYp+hAvNzCsxep7RIb/9jmR0BazVO7ay8ekAzDcMUHBgzRylA7dnFpWQs5gv3+vEeBROl/sluKdIsMhZBOsiM4RlfjFf9j0qjme4f6UFOOeEoEYVfw5DmsMhHI9F/cK3cKvTF790f7TmuiTlj6jcAb7bb1EXyqutddr8FT3LiQlqmaapIDhUtdS8avhgpMCSR2Ta90XjIW97P+JP4PejKumuidKumKmFSHUiGL6WXprhIptdNxRqre2T9f/VYy/sjqOnJcsTJGFOlcyIYyjZVeRLgUZ2PzlNPnxMewMFT+VQR6JgMEriOL6N6VS4vC0xwTC/45ezGDc2RpijrvyhcA9Sa32Oa+ub/1GrXQNBAcw3x80JyF+IFBEcnpTbXwvGgBFY4mGbQguSvC63UudKsdsIt0JAFLUV3Pe93CszX5lvnionP9qSr9U4a1eBgFyvND0PoTIqWpxnhucwAr1sLskBfSOueGN1JksK+GUUwNYaIW0VFelcQ6h96SfCOfX+5g5C2rkSwNnEb8ZWUNRve193DQnIX4gUERyelNtfC8aAEVZ3HDHsdHfgDmfPO5vG3uHBR9KjdAMP8WZ12sHpPKqi6CCib8rPPLpItrR/y8gROcwGyb1Ty6h8Vvf/4meFhywtbaekUar/iXeZRkRt+C10XDkK+nihR2lfI+OE2p2x5XrJqIveite23FMysdLX+mEmsHkzRyk0zvWc3u4Htd9a2NCPCZ2lovOhFepMmdYXdADQSOAbjzHGSBwSVTOB0Td50/vur3AM3tgrNHMPwceyN4rhYCZ+Gbm5fYLNySx+3qneRfmY1m27H9fQh4AzzK6ZgmfzaHdSoMkV0gx4Z1qllWzgv6xa/7MZ9CyW6Q4NJyDcAinTvy4VtAi+aqf1sJu3zFKoDKT7hahXxZ4XmtbgPc9pLI3KGMpT4t5rPrR9HTIfzrxhQbQ134hLMH49TLqSa7tTukYtnlZ3mMXy/bOvR+J+7ibiZ8g+iex6tuTTU9OPD+VZ5NVGUJgCVoVW7kP5vIboA6wCJcqCmWmSeTddmOJxrx6pcwpeTZnrYcTnHykTy1DNmDrEOL3Fg8gA/q6w==පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
බලාපොරොත්තුව පැතුම ඇයයි
පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
අසාර වූ මහ පොළොව මමයි
ගලා බසින දිය දහර ඇයයි //
යුගයෙන් යුගයට හදවත් නලවන
සදාකාලික වු සැපත ඇයයි
පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
කැළෑව මැද කටු පඳුර මමයි
පිපී වැනෙන මල් පොකුර ඇයයි //
යුගයෙන් යුගයට හදවත් පුරවන
අඳුරු වේදනා කැටිය ඇයයි
පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
Amaradeva performed Paalu Anduru Nil Ahasa Mamai. Amaradeva is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Paalu Anduru Nil Ahasa Mamai lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Paalu Anduru Nil Ahasa Mamai has been viewed 12 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ පාලු අඳුරු නිල් අහස මමයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.