Obe Sina Wikasitha Wewa Lyrics
by Amaradeva
“obe sina, vikasitha veva” (ඔබේ සිනා, විකසිත වේවා): Obe Sina Wikasitha Wewa (ඔබේ සිනා විකසිත වේවා) lyrics, a Sinhala heartbreak song sung by Amaradeva, with words by Kularathna Ariyawansa and music by Premasiri Kemadasa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔබේ සිනා විකසිත වේවා ගී පද.
| SONG | Obe Sina Wikasitha Wewa |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Premasiri Kemadasa |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Obe Sina Wikasitha Wewa Lyrics Singlish
obe sina - vikasitha veva
vikasitha veva
niwa pahan temba prarthanawe
hala pathum mal mage lowe
ma hera obe yana newumi lowe
obe sina - vikasitha veva
ape nisansala pem kandurallen
wala rodak se athata paavi
ohu pa sewanata obe yana gamane
susum thewul - obata noweva
obe ahinsaka neth gangulallen
gala helena mudu hasarel daharen
dewati senehasa ohu ada sewane
newum pathumi- piyum pipeva
ඔබේ සිනා විකසිත වේවා ගී පද
ඔබේ සිනා - විකසිත වේවා
විකසිත වේවා
නිවා පහන් ටැඹ ප්‍රාර්ථනාවේ
හලා පැතුම් මල් මගේ ලොවේ
මා හැර ඔබ යන නැවුමි ලොවේ
ඔබේ සිනා - විකසිත වේවා
අපේ නිසංසල පෙම් කඳුරැල්ලෙන්
වළා රොදක් සේ ඈතට පාවී
ඔහු පා සෙවණට ඔබ යන ගමනේ
සුසුම් තැවුල් - ඔබට නොවේවා
ඔබේ අහිංසක නෙත් ගඟුලැල්ලෙන්
ගලා හැලෙන මුදු හසරැල් දහරෙන්
දැවටී සෙනෙහස ඔහු අද සෙවණේ
නැවුම් පැතුමි- පියුම් පිපේවා
Related Songs and Tags
Obe Sina Wikasitha Wewa LyricsObe Sina Wikasitha Wewa Lyrics Englishඔබේ සිනා විකසිත වේවාඔබේ සිනා විකසිත වේවා ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsPremasiri Kemadasa ComposerKularathna Ariyawansa Lyricist