Ra Duru Rata Me Lyrics by Amaradeva
Ra Duru Rata Me (රෑ දුරු රට මේ) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Premasiri Kemadasa. This page presents the Ra Duru Rata Me lyrics in Sinhala script (රෑ දුරු රට මේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ra Duru Rata Me |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Premasiri Kemadasa |
| VIEWS | 317 |
| UPDATED |
Ra Duru Rata Me Lyrics
Raa duru rata me hima varusaa
Seethe paaluwe
Muhudu sathakin aatha deshe
Maa thani ve
Kalpanaa loken dahanae
Sithija nimnayae
A thaeni yahanae
Raa duru rata...
Daetha venvee pem vihangoon
Sihina thotupalae
Rathri yaamae
Raa duru rata...රෑ දුරු රට මේ ගී පද
රෑ දුරු රට මේ හිම වරුසා
සීතේ පාළුවේ
මුහුදු සතකින් ඈත දේශේ
මා තනි වේ
කල්පනා ලෝකෙන් දැහැනේ
සිතිජ නිම්නයේ
ඈ තනි යහනේ
රෑ දුරු රට...
දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ
රෑ දුරු රට...Related Songs and Tags
Ra Duru Rata Me LyricsRa Duru Rata Me Lyrics Englishරෑ දුරු රට මේරෑ දුරු රට මේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsPremasiri Kemadasa ComposerAjantha Ranasinghe Lyricist