Ra Hande Henakin Lyrics by Amaradeva
Ra Hande Henakin (රෑ හඳේ හේනකින්) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Premasiri Kemadasa. This page presents the Ra Hande Henakin lyrics in Sinhala script (රෑ හඳේ හේනකින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ra Hande Henakin |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Premasiri Kemadasa |
| VIEWS | 22 |
| UPDATED |
Ra Hande Henakin Lyrics
Raa... raa hande henakin
(See pada ahunai...//)
Hee... heenekin ee handata
(Mage hitha bandunai...//)
Raana bambaru vatakaragath vetake mala venne
Numbe roo varuna see pada mata kiyanne hitha denne
Mee... meerakin keevo thin
(Gee kavi sindu...//)
Aa... aadarei kola pem
(Roobara landu...//)
Havharaneta pela ini veta vitharai kala eliye
Maa kaansiye raa varuvama hirimal hurathaliye
Paa... paaluve raa daval
(Kimada thevenne...//)
Gan... gan godin kavuru ho
(Kandan enne...//)
Napuru bahata soba rusiru aduwak noma vanna
Raa betha paagana kamathadi kavi kiyamu da api denna
Raa... raa hande henakin
(See pada ahunai...//)
Hee... heenekin ee handata
(Mage hitha bandunai...//)රෑ හඳේ හේනකින් ගී පද
රෑ...රෑ හඳේ හේනකින්
(සී පද ඇහුණයි...//)
හී... හීනෙකින් ඒ හඬට
(මගෙ හිත බැඳුණයි...//)
රෑන බඹරු වටකරගත් වැටකේ මල වැන්නේ
නුඹෙ රූ වරුණා සී පද මට කියන්න හිත දෙන්නේ
මී... මීරකින් කීවොතින්
(ගී කවි සින්දු...//)
ආ... ආදරෙයි කෝල පෙම්
(රූබර ළන්ඳු...//)
හව්හරණෙට පැල ඉණි වැට විතරයි කල එළියේ
මා කාන්සියේ රෑ වරුවම හිරිමල් හුරතලියේ
පා... පාළුවේ රෑ දවල්
(කිමද තැවෙන්නේ...//)
ගං... ගං ගොඩින් කවුරු හෝ
(කැන්දන් එන්නේ...//)
නපුරු බහට සොබා රුසිරු අඩුවක් නොම වන්නා
රෑ බැත පාගන කමතෙදි කවි කියමුද අපි දෙන්නා
රෑ...රෑ හඳේ හේනකින්
(සී පද ඇහුණයි...//)
හී... හීනෙකින් ඒ හඬට
(මගෙ හිත බැඳුණයි...//)Performances of Ra Hande Henakin
Cover versions, live performances, and reality-show contestant performances of “Ra Hande Henakin” on YouTube.
Cover Versions · 6
▶CoverRe Hande Henakin - රෑ හඳේ හේනකින් - Amaradeva and Niranjala SarojiniYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverRe Hande Henakin | රෑ හඳේ හේනකින් | W D Ariyasinghe | Sinhala Music SongMusic Online
▶CoverRe Hande Henakin - රෑ හඳේ /Amaradeva & Niranjala Sarojani, Premasiri Kemadasa, Ajantha RanasingheLK Hettiarachchi
▶CoverRae Hande Henakin | රෑ හඳේ හේනකින් | Ai CoverDasis Music
▶CoverRe re hade henakin රෑ රෑ හඳේ හේනකින්( amaradewayan &niranjala sarijani. Cover by wasantha jeewaraniWasantha Jeewarani
▶CoverRa Hande Henakin (රෑ හඳේ හේනකින්) Cover Song - Yasani Gamage & Kamal PalithaThe Space Artists
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ra Hande Henakin LyricsRa Hande Henakin Lyrics Englishරෑ හඳේ හේනකින්රෑ හඳේ හේනකින් ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsPremasiri Kemadasa ComposerAjantha Ranasinghe Lyricist