Premaye Nijabima Lyrics
by Amaradeva
“Premaye nija bime” (ප්රේමයේ නිජ බිමේ): Premaye Nijabima (ප්රේමයේ නිජ බිමේ) lyrics, a Sinhala heartbreak song sung by Amaradeva, with words by Sunil Ariyarathna, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ප්රේමයේ නිජ බිමේ ගී පද.
| SONG | Premaye Nijabima |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Sunil Ariyarathna |
| CATEGORY | Heart Break |
| VIEWS | 27 |
| UPDATED |
Premaye Nijabima Lyrics Singlish
Premaye nija bime
Sarisara soyanne
Bindi giya snehaye
Asundara sunbunda
Bhrana vi susum lana
Adare sohon koth
Yodha sudu kulunu meda
Palu vi gili atha
Yauvanaya uda kala
Premaye namayen
Obe hada iki bindi
Jivithe athi thuraප්රේමයේ නිජ බිමේ ගී පද
ප්රේමයේ නිජ බිමේ
සැරිසරා සොයන්නේ
බිඳී ගිය ස්නේහයේ
අසුන්දර සුන්බුන්ද
භ්රාණ වී සුසුම්ලන
ආදරේ සොහොන් කොත්
යෝධ සුදු කුළුණු මැද
පාළු වී ගිලී ඇත
යෞවනය උදා කල
ප්රේමයේ නාමයෙන්
ඔබේ හද ඉකි බිඳියි
ජීවිතේ ඇති තුරා
Related Songs and Tags
Premaye Nijabima LyricsPremaye Nijabima Lyrics Englishප්රේමයේ නිජ බිමේප්රේමයේ නිජ බිමේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsSunil Ariyarathna Lyricist