Bambarindu Bambarindu
Bambarindu Bambarindu Lyrics
Bambaridu bambaridu kumata vadinne
Vana mal kekuliya soya vadinne
Vana mal kekuliya kumata soyanne
Labunoth aya pem pawasa niwenne
Sagawaunu rasa madira thuda gawa
Pem makarandaya mulu watha nawa
Bambara kusum hadawath yuga yawa
Demiya piyum lowa hema rasa pawa
Bambaridu bambaridu kumata....
An malakata makarandaya gawa
Oben gena bawa malata nokiwa
Apa pema emalin mal paladewa
Lassana lassana mal supipewa
Bambarun nathi lowa mal nopipenne
Malak nolath gasa neha pala denne
(Gasak malak nathi lowa koi wenne
Meth guna nathi ralu katarak wanne...//)බඹරිදු බඹරිදු ගී පද
බඹරිදු බඹරිදු කුමට වඩින්නේ
වන මල් කැකුළිය සොයා වඩින්නේ
වන මල් කැකුළිය කුමට සොයන්නේ
ලැබුනොත් ඇය පෙම් පවස නිවෙන්නේ
සැගවුණු රස මදිරා තුඩ ගාවා
පෙම් මකරන්දය මුළු වත නාවා
බඹර කුසුම් හදවත් යුග යාවා
දෙමිය පියුම් ලොව හැම රස පාවා
බඹරිදු බඹරිදු කුමට....
අන් මලකට මකරන්දය ගාවා
ඔබෙන් ගෙනා බව මලට නොකීවා
අප පෙම එමලින් මල් පලදේවා
ලස්සන ලස්සන මල් සුපිපේවා
බඹරුන් නැති ලොව මල් නොපිපෙන්නේ
මලක් නොලත් ගස නැහැ පල දෙන්නේ
(ගසක් මලක් නැති ලොව කොයි වැන්නේ
මෙත් ගුණ නැති රලු කතරක් වන්නේ...//)Frequently Asked Questions
Who sang Bambarindu Bambarindu?
Amaradeva performed Bambarindu Bambarindu. Amaradeva is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Bambarindu Bambarindu lyrics?
The lyrics for Bambarindu Bambarindu were written by Gamini Fonseka. Gamini Fonseka is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Bambarindu Bambarindu?
Victor Rathnayake composed the music for Bambarindu Bambarindu. Victor Rathnayake is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Bambarindu Bambarindu complete lyrics?
You can find the complete Bambarindu Bambarindu lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Bambarindu Bambarindu?
Bambarindu Bambarindu has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ බඹරිදු බඹරිදු ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ බඹරිදු බඹරිදු ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Bambarindu Bambarindu" or discuss the lyrics with other music lovers.
More from Amaradeva
- Aluth Iraki Payanne Lyrics8 views
- Athithayen Ganga Gala Basi Lyrics8 views
- Chando Ma Bilinde Lyrics11 views
- Heen Sare Oba Awa Awa Lyrics3 views
- Heena Hathak Mada Lyrics6 views
- Hiru Dawi Sandu Gili Lyrics5 views
- Maha Piritha Wi Numba Lyrics4 views
- Mala Walalu Wel Lyrics6 views
- Premaye Nijabima Lyrics4 views
- Ra Hande Henakin Lyrics4 views
- Sanda Andura Thula Lyrics4 views
- Sandakada Pahana Lyrics5 views
- Sandakath Pini Diya Lyrics5 views
- Sansare Eka Mohothak Lyrics4 views
- Sath Kulu Paw Lyrics6 views
- Seetha Pini Bindu Lyrics5 views
- Seethala Wathura Galayi Lyrics9 views
- Sesath Nangwa Lyrics4 views
- Sihina Sathak Mada Lyrics4 views
- Sinhala Avurudu Awa Lyrics2 views
- Sinindu Sudu Mudu Lyrics3 views
- Siri Budhdha Gaya Vihare Lyrics5 views
- Siripa Piyume Lyrics12 views
- Sithiwili Opala Lyrics2 views
- Somawathi Lyrics5 views
- Sudu Neluma Ko Lyrics12 views
- Thotamuna Bada Lyrics7 views
- Wandimu Sugatha Lyrics11 views
- Wando Ma Bilide Lyrics3 views
- Wasi Wasina Lyrics7 views
- View All Songs165 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views