Anothaptha Wila Lyrics by AmaradevaAmitha Wadisinghe
Anothaptha Wila (අනෝතප්ත විල) is a Sinhala song sung by Amaradeva and Amitha Wadisinghe. This page presents the Anothaptha Wila lyrics in Sinhala script (අනෝතප්ත විල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Anothaptha Wila |
|---|---|
| SINGER | Amaradeva, Amitha Wadisinghe |
| VIEWS | 34 |
| UPDATED |
Anothaptha Wila Lyrics
Anothaptha vila neluma nelaala
Peera varalasa mal gava saala
Naaga lovin basa naaliya gamanin
Varagana pirivarinaa
Erandathiya enavaa..
Sithaka upan dola sansidhuvaala
Mathaka sinaaven muva sarasaala
Irata muvaaven sandata muvaaven
Sithata thurulu venavaa
Erandathiya enavaa..
Komala gamanin kola hanguum hala
Kaalaya giren sithuvili senaagena...//
Varagana pirivarinaa
Erandathiya enavaa...
Anothaptha vila...//
Nalalatha kunkuma thilaka thiyala
Neela varnanen kalum nelaala..//
Paada kikini solavaa
Erandathiya enavaa..
Anothaptha vila...//අනෝතප්ත විල ගී පද
අනෝතප්ත විල නෙළුම නෙලාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරගන පිරිවරිනා
එරන්දතිය එනවා..
සිතක උපන් දොල සංසිදුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
සිතට තුරුළු වෙනවා
එරන්දතිය එනවා..
කෝමල ගමනින් කෝල හැඟුම් හල
කාලය ගිරෙන් සිතුවිලි සේනාගෙන...//
වරගන පිරිවරිනා
එරන්දතිය එනවා...
අනෝතප්ත විල...//
නලලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැළුම් නෙලාලා..//
පාද කිකිණි සොලවා
එරන්දතිය එනවා..
අනෝතප්ත විල...//Related Songs and Tags
Anothaptha Wila LyricsAnothaptha Wila Lyrics Englishඅනෝතප්ත විලඅනෝතප්ත විල ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics