Pem Rala Patharin Lyrics
by Amaradeva
“Pem rala patarin nibandawa nahevena” (පෙම් රළ පතරින් නිබඳව නැහැවෙන): Pem Rala Patharin (පෙම් රළ පතරින්) lyrics, a Sinhala love song sung by Amaradeva, with words by Sunil Ariyarathna and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is පෙම් රළ පතරින් ගී පද.
| SONG | Pem Rala Patharin |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 29 |
| UPDATED |
Pem Rala Patharin Lyrics Singlish
Pem rala patarin nibandawa nahevena
Minis hadin thora paalu divaine
Ma thani kara da pawena obage
Jeevana nauka nobidewa
Kanakok suda pamanai bol ahase
Sithijaya rekhawe
Muwa veenawe manda swarayen
Muhuda hadana hada savanatha nonage
Ma thani kara da pawena obage
Jeevana nauka nobidewa
Sith sanakelie sithuwili salelun
Nihadawa nida siti
Viyaru sina hada rasa gee ganga
Sindi bindi sangave sangave
පෙම් රළ පතරින් ගී පද
පෙම් රළ පතරින් නිබඳව නැහැවෙන
මිනිස් හඬින් තොර පාළු දිවයිනේ
මා තනි කර දා පාවෙන ඔබගේ
ජීවන නෞකා නොබිදේවා
කණකොක් සුද පමණයි බොල් අහසේ
සිතිජය රේඛාවේ
මුව වීණාවේ මන්ද ස්වරයෙන්
මුහුද හඬන හඬ සවනත නොනැගේ
මා තනි කර දා පාවෙන ඔබගේ
ජීවන නෞකා නොබිදේවා
සිත් සැණකෙළියේ සිතුවිලි සළෙළුන්
නිහඬව නිදා සිටී
වියරු සිනා හඬ රස ගී ගංගා
සිඳී බිඳී සැඟවේ සැඟවේ
Performances of Pem Rala Patharin
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Rala Patharin” on YouTube.
Cover Versions · 7
▶CoverPem Rala Patharin ~ W.D. Amaradewa ( පෙම් රළ පතරින්..)Achala Thushara
▶Coverpem rala patharinPathum Harshana
▶CoverAmaradeva - Pem Rala Patarin - පෙම් රළ පතරින්Classic Songs
▶CoverAmaradeva/Sunil Ariyaratne (1980s) පෙම් රළ පතරින් නිබදව නැහැවෙන මිනිස් හඩින් තොර පාළු දිවයිනේLK Hettiarachchi
▶CoverW.D. Amaradeva: Pem Rala PatharinInfoLankaMiyuruGee
▶CoverPem Rala PatharinSunil Ariyaratne - Topic
▶CoverPem Rala Patharin ( පෙම් රළ පතරින්..)/ Yapa P I/ Sabaragamwa UniversityPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Rala Patharin LyricsPem Rala Patharin Lyrics Englishපෙම් රළ පතරින්පෙම් රළ පතරින් ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerSunil Ariyarathna Lyricist