Kumariyaka Pa Salamba Saluna Lyrics by Amaradeva
Kumariyaka Pa Salamba Saluna (කුමරියක පා සළඹ සැලුනා) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by K.D.K.Dharmawardhena, and the music is composed by Victor Rathnayake. This page presents the Kumariyaka Pa Salamba Saluna lyrics in Sinhala script (කුමරියක පා සළඹ සැලුනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kumariyaka Pa Salamba Saluna |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | K.D.K.Dharmawardhena |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 488 |
| UPDATED |
Kumariyaka Pa Salamba Saluna Lyrics
Kumariyaka paa salamba selunaa
Vasaa siti nethu piyan arunaa
Kumara bambasara asapuwe maa
Sama vedee un dahen bindunaa
Kumariyaka paa salamba selunaa...
Ukula laemahasa malavi karaliya
Muvaa kala aege duhul salu thira
Vivara keruwa manas salelun
Umatu vu denuwan dahen aeda
Maa abiyasa maevunu thusithaya
Suran naelavu suyaamaya
Kumariyaka paa salamba selunaa...
Nisala jeewana tapo vana maeda
Haengum gajasen yadam binda vaeda
Thalaa sinda kampanaya karavai
Lapalu thuruvael kaekulu mal pethi
Maa handavai bindunu thusithaya
Sulan naelavu suyaamaya
Kumariyaka paa salamba selunaa...කුමරියක පා සළඹ සැලුනා ගී පද
කුමරියක පා සළඹ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුණා
කුමර බඹසර අසපුවේ මා
සම වැදී උන් දැහැන් බිඳුනා
කුමරියක පා සළඹ සැලුනා...
උකුල ළැමහස මලවි කරලිය
මුවා කල ඇගේ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් දැහැන් ඇද
මා අබියස මැවුණු තුසිතය
සුරන් නැළවූ සුයාමය
කුමරියක පා සළඹ සැලුනා...
නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද
තලා සිඳ කම්පනය කරවයි
ළපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුළං නැලවූ සුයාමය
කුමරියක පා සළඹ සැලුනා...Performances of Kumariyaka Pa Salamba Saluna
Cover versions, live performances, and reality-show contestant performances of “Kumariyaka Pa Salamba Saluna” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverKumariyaka Pa Salamba Saluna (කුමරියක පා සළඹ සැලුනා) | Suneera Sumanga | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverKumariyaka Paa Salamba Salunaa ~ කුමරියක පා සළඹ සැලුනා - W.D.AmaradevaAchala Thushara
▶CoverKumariyaka Pa Salamba Saluna කුමරියක පා සළඹ සැලුනා - WD AmaradevaAsian Music Tune
▶CoverKumariyaka Pa Salamba Saluna Cover | Nadeemal Perera || කුමරියක පා සලඹ සැලුනා | නදීමාල් පෙරේරාCeylon Classics
▶CoverKumariyaka Pa Salamba Saluna (කුමරියක පා සළඹ සැලුනා) | Suneera Sumanga | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverKumariyaka Pa Salamba Saluna (කුමරියක පා සළඹ සැලුනා) - W D Amaradewa | Cover by SkyBeats96SkyBeats96
▶CoverKumariyaka Pa Salamba Saluna (Sinhala Song Meaning) - W D AmaradevaSinhala Lyricspedia
▶Coverකාන්තාවක් සිතින් නිරුවත් කිරීම | කුමරියක පා සළඹ සැලුණා ගීතයේ තේරුමRandunu Yasaranga
▶Coverkumariyaka pa salamba saluna(කුමරියක පා සළඹ සැලුනා) CoverIshara Gimhan
▶CoverKumariyaka pa salaba saluna (කුමරියක පා සළඹ සැලුනා) -Baila santi || Ma nowana.mama||Acoustic VersionSinhala SinduLK
▶CoverKumariyaka pa salamba saluna (කුමරියක පා සළඹ සැලුනා) | Violin Cover | Hirantha JayasingheHirantha Jayasinghe 🎻
▶Coverකුමරියක පා සළඹ සැලුනා | Kumariyaka Pa Salamba Saluna (Cover ) - Nadeemal PereraSL WAVE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kumariyaka Pa Salamba Saluna LyricsKumariyaka Pa Salamba Saluna Lyrics Englishකුමරියක පා සළඹ සැලුනාකුමරියක පා සළඹ සැලුනා ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsVictor Rathnayake ComposerK.D.K.Dharmawardhena Lyricist
