Ran Rahadiya Bindu Bindu Lyrics
by Amaradeva
“Ran dahadiya bindu bindu, isuru suwada randu randu” (රන් දහඩිය බිංදු බිංදු, ඉසුරු සුවඳ රැන්දු රැන්දු): Ran Rahadiya Bindu Bindu (රන් දහඩිය බිංදු බිංදු) lyrics, a Sinhala folk song sung by Amaradeva, with words by Dolton Alwis and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Ran dahadiya, and in Sinhala it is රන් දහඩිය බිංදු බිංදු ගී පද.
| SONG | Ran Rahadiya Bindu Bindu |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Dolton Alwis |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Folk |
| VIEWS | 47 |
| UPDATED |
Ran Rahadiya Bindu Bindu Lyrics Singlish
Ran dahadiya bindu bindu - isuru suwada randu randu
gatini hala - ran goyame sindu sindu
ran goyame sindu sindu
dayathe ran walalu dage - gela bandi ran mala age
ran goyame nelana lade - siriyaawai ratata mage
nelum kethe landu landu - sonduru kinduru landu landu
devi pihiten - ran goyame sindu sindu
ran goyame sindu sindu
bulathe ratha dutimi thole - mata nowedho mukulu kale
ran goyame nelana kale - mana beduna pabaluwaleරන් දහඩිය බිංදු බිංදු ගී පද
රන් දහඩිය බිංදු බිංදු - ඉසුරු සුවඳ රැන්දු රැන්දු
ගතිනි හලා - රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු
දෑතේ රන් වළළු දගේ - ගෙල බැඳි රන් මාල අගේ
රන් ගොයමේ නෙළන ළදේ - සිරියාවයි රටට මගේ
නෙළුම් කෙතේ ළන්දු ළන්දු - සොඳුරු කිඳුරු ළන්දු ළන්දු
දෙවි පිහිටෙන් - රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු
බුලතේ රත දුටිමි තොලේ - මට නොවෙදෝ මුකුළු කළේ
රන් ගොයමේ නෙළන කලේ - මන බැදුනා පබළු වැලේ
Performances of Ran Rahadiya Bindu Bindu
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Rahadiya Bindu Bindu” on YouTube.
Cover Versions · 8
▶CoverRan Dahadiya Bindu Bindu | රන් දහඩිය බිංදු බිංදු | Artist - W.D AmaradewaSinhala Songs With Lyrics
▶Coverරන් දහඩිය බිංදු බිංදු Ran Dahadiya Bindu | Reggae-Rap Version | ඩබ්.ඩී. අමරදේවReggae Machan
▶Coverරන් දහඩිය බිංදු බිංදු - ran dahadiya bindu bindu තත්සර අභිමන් 2023ගලිගමු පුවත් /Galigamu Puwath
▶Coverරන් දහඩිය බිංදු බිංදු - ගීතය හා නර්තනය - ගායනය හා නර්තනය සිරිසුමන දහම් පාසලේ දරුවන්සඳහම් පියස - සිරි සුමන දහම් පාසල
▶Coverරන් දහඩිය බිංදු බිංදු.....Swadeena Sewaka Sangamaya
▶Coverරන් දහඩිය බිංදු බිංදු ~~W D අමරදේවThanuja Liyanage
▶CoverRan Dahadiya Bindu Bindu (රන් දහඩිය බිංදු බිංදු)Viraj Welgama
▶CoverRan Dahadiya Bindu Bindu | රන් දහඩිය බිංදු බිංදු | Artist - W.D AmaradewaWINRAY ENGINEERING EDUCATION CENTER
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Rahadiya Bindu Bindu LyricsRan Rahadiya Bindu Bindu Lyrics Englishරන් දහඩිය බිංදු බිංදුරන් දහඩිය බිංදු බිංදු ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerDolton Alwis Lyricist