Prema Thatake Lyrics
by Amaradeva
“Prema tatake mekai manike” (ප්‍රේම තටාකේ මේකයි මැණිකේ), Prema Thatake (ප්‍රේම තටාකේ) lyrics: a Sinhala love song sung by Amaradeva, with words by Sri Chandraratne Manawasinghe and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ප්‍රේම තටාකේ ගී පද, and many know it simply as Prema tatake.
| SONG | Prema Thatake |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Sri Chandraratne Manawasinghe |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Love Songs |
| VIEWS | 53 |
| UPDATED |
Prema Thatake Lyrics Singlish
(Prema tatake mekai manike
Adara rallai ara diva yanne....//)
Abhiman abhiman kiyalai manike
E reli me vew iwure vadinne
Prema tatake.....
Mage pem kokilayo obe giye
Taaleta nova diya suli karakenne
Piyumata piyumak hapenava dekhalai
Hansa petav me hati dagalanne.....
(Champa champa kiyalai manike
Olu male ara peti natavenne...//)
Obe inga mewule mini kata dekhalai
Malu petav me diva gena enne.....
Prema tatake.....
Himiyani obage pulul ura talayehi
Vew iwurehi netha venasa penenne
Mage pem daharai seetala jalayai
Eka vidiyata nova piri thibenne.....
(Anagathe mehi pem rasa vidina
Hadavat walatai rasaya danenne...//)
Ekai manike me vewa dakina
Koi mohothet mata suwaya danenne
Prema tatake.....ප්‍රේම තටාකේ ගී පද
(ප්‍රේම තටාකේ මේකයි මැණිකේ
ආදර රැල්ලයි අර දිව යන්නේ....//)
අභිමන් අභිමන් කියලයි මැණිකේ
ඒ රැළි මේ වැව් ඉවුරෙ වදින්නේ
ප්‍රේම තටාකේ.....
මගෙ පෙම් කෝකිලයෝ ඔබෙ ගීයේ
තාලෙට නොවැ දිය සුළි කැරකෙන්නේ
පියුමට පියුමක් හැපෙනව දැකලයි
හංස පැටව් මේ හැටි දඟලන්නේ.....
(චම්පා චම්පා කියලයි මැණිකේ
ඕළු මලේ අර පෙති නැටවෙන්නේ...//)
ඔබෙ ඉඟ මෙවුලේ මිණි කැට දැකලයි
මාළු පැටව් මේ දිව ගෙන එන්නේ.....
ප්‍රේම තටාකේ.....
හිමියනි ඔබගේ පුළුල් උර තලයෙහි
වැව් ඉවුරෙහි නැත වෙනස පෙනෙන්නේ
මගේ පෙම් දහරයි සීතල ජලයයි
එක විදියට නොවැ පිරී තිබෙන්නේ.....
(අනාගතේ මෙහි පෙම් රස විඳිනා
හදවත් වලටයි රසය දැනෙන්නේ...//)
ඒකයි මැණිකේ මේ වැව දකිනා
කොයි මොහොතේත් මට සුවය දැනෙන්නේ
ප්‍රේම තටාකේ.....Performances of Prema Thatake
Cover versions, live performances, and reality-show contestant performances of “Prema Thatake” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverAmaradeva - Prema Thatake - ප්‍රේම තටාකේClassic Songs
▶CoverPrema Thatake (ප්‍රේම තටාකේ) | Dinesh Muthugala | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverYamuna Vinodani, W.D. Amaradeva Songs - Prema Thatake [Sinhala Songs]Asian Music Tune
▶CoverPrema Thatake(ORIGINAL) - ප්‍රේම තටාකේ(මුල් ගීතය) - Pandith Amaradewa and Vajira BalasuriyaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverසිඳ දා ප්‍රේම තටාකේ - Sinda Daa Prema Thatake - J.A. Milton PereraI.G. Bandula (Bandula Gamage)
▶Coverප්‍රේම තටාකේ | Prema Thatake Mekai Menike Cover | UHDSenani Wansanatha
▶Coversrs without voices
▶CoverPrema Thatake - Indika Upamali ප්‍රේම තටාකේKinzly Dhanushka
▶CoverW.D. Amaradeva — Prema Thatake | Original RecordingNadun 'Don
▶CoverPrema Thatake ප්‍රේම තටාකේ මේකයි මැණිකේ/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶CoverPrema Thatake Mekai Manike / Amaradeva & … , Sri Chandrarathne ManawasingheLK Hettiarachchi
▶CoverW.D. Amaradeva & Rashmi Sangeetha (Originally Vajira Balasuriya): Prema ThatakeInfoLankaMiyuruGee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Prema Thatake LyricsPrema Thatake Lyrics Englishප්‍රේම තටාකේප්‍රේම තටාකේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerSri Chandraratne Manawasinghe Lyricist

