Pipunu Kusuma Lyrics
by Amaradeva
“Chitrapataya: Sath Samudura (1966” (චිත්‍රපටය : සත් සමුදුර (1966), Pipunu Kusuma (පිපුණු කුසුම) lyrics: a Sinhala sad song sung by Amaradeva, with words by Siri Gunasinghe and music by Somadasa Alvitigala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. Many know it simply as Chitrapataya: Sath, and in Sinhala it is පිපුණු කුසුම ගී පද.
| SONG | Pipunu Kusuma |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Siri Gunasinghe |
| COMPOSER | Somadasa Alvitigala |
| CATEGORY | Sad Songs, Sinhala Movie Song |
| VIEWS | 27 |
| UPDATED |
Pipunu Kusuma Lyrics Singlish
Chitrapataya: Sath Samudura (1966)
Pipunu kusuma para vuva
Pipunu kusuma para vuva - bambara kikini golu vuna
Muthu kata suda sangavuna - hasareli viyali giya
Hasareli viyali giya
Pipunu kusuma para vuva
Sitaka nangi pem rala pela - verala velanda nil dasaka
Sitaka nangi pem rala pela - verala velanda nil dasaka
Kadulu walata peraluna - kadulu walata peraluna
Kadulu walata peraluna - dasa andura kativuna
Pipunu kusuma para vuva
Pipunu kusuma para vuva - bambara kikini golu vuna
Muthu kata suda sangavuna - hasareli viyali giya
Hasareli viyali giya
Pipunu kusuma para vuvaපිපුණු කුසුම ගී පද
චිත්‍රපටය : සත් සමුදුර (1966)
පිපුණු කුසුම පර වූවා
පිපුණු කුසුම පර වූවා - බඹර කිකිණි ගොළු වුණා
මුතු කැට සුද සැඟවුනා - හසරැළි වියලී ගියා
හසරැළි වියලී ගියා
පිපුණු කුසුම පර වූවා
සිතක නැඟී පෙම් රළ පෙළ - වෙරළ වැළඳ නිල් දෑසක
සිතක නැඟී පෙම් රළ පෙළ - වෙරළ වැළඳ නිල් දෑසක
කදුළු වලට පෙරළුණා - කදුළු වලට පෙරළුණා
කදුළු වලට පෙරළුණා - දෑස අඳුර කැටිවුණා
පිපුණු කුසුම පර වූවා
පිපුණු කුසුම පර වූවා - බඹර කිකිණි ගොළු වුණා
මුතු කැට සුද සැඟවුනා - හසරැළි වියැලී ගියා
හසරැළි වියැලී ගියා
පිපුණු කුසුම පර වූවාPerformances of Pipunu Kusuma
Cover versions, live performances, and reality-show contestant performances of “Pipunu Kusuma” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 11
▶Coverපිපුණු කුසුමේ Reggae Version | Pipunu Kusume | Dj REMIX | Namal UdugamaSamiya
▶Coverපිපුණු කුසුම - Pipunu Kusuma - W.D. Amaradewa - Movie : SATH SAMUDURA (1967)I.G. Bandula (Bandula Gamage)
▶CoverPipunu Kusume / පිපුණු කුසුමේSathsara Music
▶CoverW.D. Amaradewa - Pipunu kusuma parawuwaSamantha Jayaweerage
▶Coverපිපුණු කුසුම පරවුවා..ආචාර්ය .ඩබ් .ඩ් .අමරදේව ~Pipunu Kusuma Parawuwa༺S.Perera༻
▶CoverAmaradeva - Pipunu Kusuma - පිපුනු කුසුමClassic Songs
▶Coverපිපුණු කුසුම පරවූවා / Pipunu Kusuma Paravuwa - W. D. Amaradeva - Film : SATH SAMUDURA (1967)I.G. Bandula (Bandula Gamage)
▶CoverAmaradeva - pipunu kusuma paravoovaNimesh
▶CoverSuwandaethi Pipunu Kusum Lata Pirimiyek Nisaa 1960 - සුවඳැති පිපුණු කුසුම් - ලතා වල්පොලAMMJ Wijesiriwardene
▶CoverPipunu Kusuma W. D. Amaradewa-Sath Samudura (1967) පිපුණු කුසුමAW
▶CoverPipunu Kusuma/ පිපුණු කුසුම/ Yapa P IPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pipunu Kusuma LyricsPipunu Kusuma Lyrics Englishපිපුණු කුසුමපිපුණු කුසුම ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsSomadasa Alvitigala ComposerSiri Gunasinghe Lyricist
