Obe Dasayi Lyrics by Amaradeva
Obe Dasayi (ඔබේ දෑසයි) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Mahagamasekara, and the music is composed by Amaradewa W D. This page presents the Obe Dasayi lyrics in Sinhala script (ඔබේ දෑසයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obe Dasayi |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Mahagamasekara |
| COMPOSER | Amaradewa W D |
| VIEWS | 27 |
| UPDATED |
Obe Dasayi Lyrics
Obe dasai - obe dasai - neela uthpala digati dasai
Meena chanchala kinduru dasai - kinduru dasai
Atha ahase tharaka se - washee kara ma sitha sinase
Duraka sitiyath - langaka sitiyath - obe esa mata nibanda sihiwe
Obe esa mata nibanda sihiwe
Obe adawan nuwan dutu sanda - raga ginnan dawei ma hada
Ewan dasin sihil diya isa - niwan gini niwa dawenna ma hada
Niwan gini niwa dawenna ma hadaඔබේ දෑසයි ගී පද
ඔබේ දෑසයි - ඔබේ දෑසයි - නීල උත්පල දිගැටි දෑසයි
මීන චංචල කිඳුරු දෑසයි - කිඳුරු දෑසයි
ඈත අහසේ තාරකා සේ - වශී කර මා සිත සිනාසේ
දුරක සිටියත් - ළඟක සිටියත් - ඔබේ ඇස මට නිබඳ සිහිවේ
ඔබේ ඇස මට නිබඳ සිහිවේ
ඔබේ අඩවන් නුවන් දුටු සඳ - රාග ගින්නෙන් දැවෙයි මා හද
එවන් දෑසින් සිහිල් දිය ඉස - නිවන් ගිනි නිව දැවෙන මා හද
නිවන් ගිනි නිව දැවෙන මා හදPerformances of Obe Dasayi
Cover versions, live performances, and reality-show contestant performances of “Obe Dasayi” on YouTube.
Cover Versions · 12
▶Coverobe desai | sinhala song | amaradewa sinhala song | Srilanka sinhala song | 2021| sihina fmSihina fm
▶CoverObe Desai, W.D.Amaradeva, ඔබේ දෑසයිNadee Nisansala
▶CoverObe Dasai Obe Dasai (Sinhala Song Meaning) - W D AmaradevaSinhala Lyricspedia
▶Coverobe desayi Amaradewa ඔබේ දෑසයි අමරදේවDarshana Medagama
▶CoverObe Desai ඔබේ දෑසයි | W D Amaradevaranhen සංගීත තෝතැන්න
▶Coverගීයක අරුත 62 (ඔබේ දෑසයි ඔබේ දෑසයි)Prasanna Nawarathna
▶CoverDholki.ඩොල්කි shantha kumara jahuta ඔබේ දෑසයි මගේ දෑසයි ,jana video 100JANA VIDEO 100
▶Coverඔබේ දෑසයි මගේ දෑසයි.. ( K. Sena )Abeetha As Asahara
▶CoverObe dasai obe dasai - W.D. Amaradewa - ඔබේ දෑසයි ඔබේ දෑසයිDinesha Samarasinghe
▶CoverObe Dasayi-obe dasayi Amaradeva/Mahagama Sekara (1960s) සුභා තෙරණිය පුවත/ ඔබේ දෑසයි-ඔබේ දෑසයිLK Hettiarachchi
▶Coverඔබේ දෑසයි ඔබේ දෑසයි නීල උත්පල දිලැටි දෑසයි | Obe deseai obe deseai neela | Amaradeewa | රසයMusic_රසය
▶CoverObe Dasai - Obe Dasai Neela Uthpala/ " ඔබේ දෑසයි - ඔබේ දෑසයි" / W D Amaradewa / Mahagama Sekaramilinda kulathilaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obe Dasayi LyricsObe Dasayi Lyrics Englishඔබේ දෑසයිඔබේ දෑසයි ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerMahagamasekara Lyricist