Me Lowa Yam Kisiweku Lyrics
by Amaradeva
“Me lova yam kisiweku, ma hata pem kala bawa” (මේ ලොව යම් කිසිවෙකු, මා හට පෙම් කළ බව): Me Lowa Yam Kisiweku (මේ ලොව යම් කිසිවෙකු) lyrics, a Sinhala heartbreak song sung by Amaradeva, with words by Mahagamasekara and music by Somadasa Alvitigala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මේ ලොව යම් කිසිවෙකු ගී පද.
| SONG | Me Lowa Yam Kisiweku |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Mahagamasekara |
| COMPOSER | Somadasa Alvitigala |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 24 |
| UPDATED |
Me Lowa Yam Kisiweku Lyrics Singlish
Me lova yam kisiweku - ma hata pem kala bawa
Ethakota e gi rawaya - heen hadin mata kiyawi
Ma mala pasu sohon kote - duk giyak liyanu manewa
Duk giyak liyanu manewa - duk giyak liyanu manewa
Nan nadunnana obage - nan nadunnana obage
Ath akurin liyanu manewa - duk giyak liyanu manewa
Duk giyak liyanu manewa
Ada sanda basa gena yana sanda - seethala anduru rayaka
Ada sanda basa gena yana sanda - rehi hadana raw atharin
Ethakota e gi rawaya - yanthamin mata kiyawi
මේ ලොව යම් කිසිවෙකු ගී පද
මේ ලොව යම් කිසිවෙකු - මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය - හීන් හඩින් මට කියාවි
මා මළ පසු සොහොන් කොතේ - දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව - දුක් ගීයක් ලියනු මැනව
නන් නාදුණනා ඔබගේ - නන් නාදුණනා ඔබගේ
අත් අකුරින් ලියනු මැනව - දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
අඩ සඳ බැස ගෙන යන සඳ - සීතල අඳුරු රැයක
අඩ සඳ බැස ගෙන යන සඳ - රෑහි හඩන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය - යාන්තමින් මට කියාවි
Performances of Me Lowa Yam Kisiweku
Cover versions, live performances, and reality-show contestant performances of “Me Lowa Yam Kisiweku” on YouTube.
Live Performances · 1
Cover Versions · 9
▶CoverMa mala pasu sohon kothe - W.D.AmaradevaRajitha Jayamini Withanachchi
▶CoverMa Mala Pasu Sohon Kothe මා මළ පසු සොහොන් කොතේ | W D Amaradewaranhen සංගීත තෝතැන්න
▶CoverMe lowa yam මේ ලොව යම්Upul Hewa Jayasinghalage
▶CoverMe Lowa Yam KisiwekuSomadasa Elvitigala - Topic
▶Coverමේ ලොව යම් කිසිවෙකු මා හට පෙම් කළ බව..ඩබ්ලිව්. ඩී. අමරදේව~Me Lowa Yam Kisiweku...༺S.Perera༻
▶CoverMe lowa yam kisiwaku ma hata /1972 - Sihina Lowak / Amaradeva, Mahagama Sekara, Somadasa ElvitigalaLK Hettiarachchi
▶Cover42. "මේ ලොව යම් කිසිවෙකු |ME LOWA YAM W D AmaradewaFun you
▶Coverමේ ලොව යම් කිසිවෙකු - සත්සමුදුර - පණ්ඩිත් අමරදේවඅනුර සල්ගාදු
▶Coverමා මල පසු සොහොන්කොතේ - පණ්ඩිත් අමරදේවයන්...Andres Jerome
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Lowa Yam Kisiweku LyricsMe Lowa Yam Kisiweku Lyrics Englishමේ ලොව යම් කිසිවෙකුමේ ලොව යම් කිසිවෙකු ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsSomadasa Alvitigala ComposerMahagamasekara Lyricist
