Thanha Asha Lyrics by Amaradeva
Thanha Asha (තණ්හා ආශා) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Madawala S Rathnayaka, and the music is composed by Lional Algama. This page presents the Thanha Asha lyrics in Sinhala script (තණ්හා ආශා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thanha Asha |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Madawala S Rathnayaka |
| COMPOSER | Lional Algama |
| VIEWS | 34 |
| UPDATED |
Thanha Asha Lyrics
Chitrapataya: Pataachara (1964)
Tanha asha ologu kare la
Maga thota nobala vagatuga nosoya
Eliya dakinnada me yanne
E sapata soyannada me yanne
Kathare ginigath vali talaye
Tanha asha...
Uthurana ganga niyagaya ada
Viyali yanava gahakola melavi
Mal hata ganna wasanthayama nae
Hemada apa yana me gamane
Tanha asha...
Anduren gelavi eliya soyanno
Hemada andure andura dakkinno
Andura dakkinno
Diviye saraya
Diviye saraya mepamani aeththe
Andure apa hema valmath vi
Tanha asha...
Sapata vinode upata kadula ve
Vipata piya ve me lova sapate
Piya putu dedena ekatai inne
Kisidanetha un ven vanne
Tanha asha...තණ්හා ආශා ගී පද
චිත්‍රපටය: පටාචාරා (1964)
තණ්හා ආශා ඔලොගු කරේ ලා
මග තොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ
ඒ සැපත සොයන්නද මේ යන්නේ
කතරේ ගිනිගත් වැලි තලයේ
තණ්හා ආශා...
උතුරන ගංගා නියඟය ආදා//
වියළී යනවා ගහකොල මැලවී//
මල් හට ගන්නා වසන්තයම නෑ//
හැමදා අප යන මේ ගමනේ
තණ්හා ආශා...
අඳුරෙන් ගැලවි එළිය සොයන්නෝ
හැමදා අඳුරේ අඳුර දකින්නෝ
අඳුර දකින්නෝ
දිවියේ සාරය
දිවියේ සාරය මෙපමණි ඇත්තේ
අඳුරේ අප හැම වල්මත් වී
තණ්හා ආශා...
සැපත විනෝදේ උපත කදුළ වේ
විපත පියා වේ මේ ලොව සැපතේ//
පිය පුතු දෙදෙනා එකටයි ඉන්නේ
කිසිදානැත උන් වෙන් වන්නේ
තණ්හා ආශා...Related Songs and Tags
Thanha Asha LyricsThanha Asha Lyrics Englishතණ්හා ආශාතණ්හා ආශා ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsLional Algama ComposerMadawala S Rathnayaka Lyricist