Mage Kandulin Lyrics
by Amaradeva
“Mage kandulin obe denuwan” (මගේ කඳුළින් ඔබේ දෙනුවන්): Mage Kandulin (මගේ කඳුළින්) lyrics, a Sinhala heartbreak song sung by Amaradeva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මගේ කඳුළින් ගී පද.
| SONG | Mage Kandulin |
|---|---|
| SINGER | Amaradeva |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 27 |
| UPDATED |
Mage Kandulin Lyrics Singlish
Mage kandulin obe denuwan
dhovaalannata varam nae
Mage detholin obe kandulal
nivalaannata varam nae
Sitheyi dhothin malak se gena
obe senehasa velanda gannata
namudu parasathu malak vi obe
nometha maa hata suwada denne
Sithe avilena obe hadhavatha
mage susumin niva lannata
namudu avasara nomathi piyasi
obe lova mata atha powannataමගේ කඳුළින් ගී පද
මගේ කඳුළින් ඔබේ දෙනුවන්
දොවාලන්නට වරම් නෑ
මගේ දෙතොලින් ඔබෙ කඳුලැල්
නිවාලන්නට වරම් නෑ
සිතෙයි දෝතින් මලක් සේ ගෙන
ඔබේ සෙනෙහස වැළඳ ගන්නට
නමුදු පරසතු මලක් වී ඔබ
නොමැත මා හට සුවඳ දෙන්නේ
සිතේ ඇවිළෙන ඔබේ හදවත
මගෙ සුසුමින් නිවා ලන්නට
නමුදු අවසර නොමැති පියසෙකි
ඔබේ ලොව මට අත පොවන්නට
Related Songs and Tags
Mage Kandulin LyricsMage Kandulin Lyrics Englishමගේ කඳුළින්මගේ කඳුළින් ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics