Giman Harina Diyamba Dige Lyrics by Amaradeva
Giman Harina Diyamba Dige (ගිමන් හරින දියඹ දිගේ) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Janaka Siriwardana, and the music is composed by Aruna Gunawardana. This page presents the Giman Harina Diyamba Dige lyrics in Sinhala script (ගිමන් හරින දියඹ දිගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Giman Harina Diyamba Dige |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Janaka Siriwardana |
| COMPOSER | Aruna Gunawardana |
| VIEWS | 768 |
| UPDATED |
Giman Harina Diyamba Dige Lyrics
Giman harina diyamba dige
Susum helana verala ime
Basa yana hiru adasi sandata rahas kiyanava
Sanda adarayanen ahasa pura rata mavanava...
Hit dahane velli thibunu
Neth dahane gala helunu
Miyadenata bala hindapu adarayada me
Hiru rahase kiya dunna adarayada me...
Nil katarolu nila nehavuna
Mal gava mudu suva rendavuna
Thol peti kal hala dalana adarayada me
Nuba rahase kiya dunna adarayada me...
Giman harina...ගිමන් හරින දියඹ දිගේ ගී පද
ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා...
හිත් දැහැනේ වෙලී තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා හිඳපු ආදරයද මේ
හිරු රහසේ කියා දුන්න ආදරයද මේ...
නිල් කටරොළු නිල නැහැවුන
මල් ගව මුදු සුව රැඳවුණ
තොල් පෙති කල් හල දාලන ආදරයද මේ
නුඹ රහසේ කියා දුන්න ආදරයද මේ...
ගිමන් හරින...Performances of Giman Harina Diyamba Dige
Cover versions, live performances, and reality-show contestant performances of “Giman Harina Diyamba Dige” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowGiman Harina Diyamba Dige - ගිමන් හරින දියඹ දිගේ | Ushan Dananjaya | Hiru Star Season 04 | 3rd RoundUshan Dananjaya
▶Reality ShowGiman Harina Diyamba Dige - ගිමන් හරින දියඹ දිගේ | Ushan Dananjaya | Hiru Star Season 04 | 3rd RoundUshan Dananjaya
▶Reality ShowGiman Harina Diyamba - ගිමන් හරින දියඹ | Ushan Dananjaya | Hiru Star Season 04 | 3rd RoundGiman Harina Diyamba - ගිමන් හරින දියඹ
Cover Versions · 12
▶CoverGiman Harina Diyamba Dige - Amaradeva (Adarayada Me) ආදරයද මේRajitha Jayamini Withanachchi
▶CoverAdarayada Me (ආදරයද මේ) | Giman Harina | W. D. Amaradewa | eTuneseTunes
▶CoverWD Amaradeva ~ Giman Harina Diyamba Dige ගිමන් හරින දියඹ දිගේ..DinuraCreations
▶CoverGiman Harina Diyamba Dige_Amaradeva (Adarayada Me)lal san
▶CoverGiman harina diyamba dige_Uddika PremarathnaIsadora Moon
▶CoverGiman Harina Diyamba Dige (Sinhala Song Meaning) - W D AmaradevaSinhala Lyricspedia
▶CoverGiman Harina Diyamba Dige | W.D. Amaradeva | Sinhala Songs ListingAsian Music Tune
▶CoverGiman harina diyamba dige (ගිමන් හරින දියඹ දිගේ) Cover by | Nisal SutheekshanaNisal Sutheekshana
▶Coverගිමන් හරින දියඹ දිගේ... (Giman harina diyamba dige....)Prabodha Hettiarachchi
▶Coverගිමන් හරින දියඹ දිගේ Giman Harina Diyamba dige By Thaththai PuthaiSahas D Millawitiya
▶CoverGiman Harina Diyamba Dige - Amaradeva (Adarayada Me) ආදරයද මේStudio Thenu
▶Coverගිමන් හරින දියඹ දිගේ | භාචි සුසාන් | Giman Harina Diyamba Dige | Bachi Susan | W.D.Amaradeva SongSri Lankan Beats
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Giman Harina Diyamba Dige LyricsGiman Harina Diyamba Dige Lyrics Englishගිමන් හරින දියඹ දිගේගිමන් හරින දියඹ දිගේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAruna Gunawardana ComposerJanaka Siriwardana Lyricist