Bambara Patikki Lyrics
by Amaradeva
“Bambara patikki” (බඹර පැටික්කී), Bambara Patikki (බඹර පැටික්කි) lyrics: a Sinhala song about nature sung by Amaradeva, with words by Sunil Ariyarathna and music by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බඹර පැටික්කි ගී පද.
| SONG | Bambara Patikki |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Nature |
| VIEWS | 53 |
| UPDATED |
Bambara Patikki Lyrics Singlish
Bambara patikki
Thunu siri vile natana bambara patikki
Idudunu dele kelana monara patikki
Kavi kokilayin gayana velaave
Mal yaaya kikini hadata sinase
Neth dela walin kiyala kathave
Math salela same mahima udave
Ramba thurin thurata peetha walavai
Ran dorin dorata neela walavai
Muwa sarin sarata geetha kalavai
Pipi malin malata aala gulavaiබඹර පැටික්කි ගී පද
බඹර පැටික්කී
තුනු සිරි විලේ නටන බඹර පැටික්කී
ඉදුදුණු දැළේ කෙළන මොනර පැටික්කී
කවි කෝකිලයින් ගයන වෙලාවේ
මල් යාය කිකිණි හඩට සිනාසේ
නෙත් දෑල වලින් කියල කතාවේ
මත් සළෙල සමේ මහිම උදාවේ
රඹ තුරින් තුරට පීත වලාවයි
රන් දොරින් දොරට නීල වලාවයි
මුව සරින් සරට ගීත කලාවයි
පිපි මලින් මලට ආල ගුලාවයි
Performances of Bambara Patikki
Cover versions, live performances, and reality-show contestant performances of “Bambara Patikki” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 8
▶CoverBambara Petikkee බඹර පැටික්කී - Pandith AmaradevaSanka's Channel
▶CoverW D Amaradeva songs Bambara Patikki thunusiri wile natanaMalli Creations
▶CoverBambara Patikki / Amaradeva , Victor Rathnayake , Sunil Ariyaratne බඹර පැටික්කි....LK Hettiarachchi
▶Coverගැම්මට සැලකිලි එක්ක බඹර පැටික්කි කෙල්ල අද රූඩ් එකේ නොයා හයර් එකක් යන ගමන් ||sn bus video grAPHYSN BUS VIDEO GRAPHY ™
▶CoverBambara Petikki W.D Amaradewa Original - බඹර පැටික්කී පන්ඩිත් අමරදේවPrecious Golden Classic
▶CoverBambara PatikkiSunil Ariyaratne - Topic
▶Coverබඹර පැටික්කි bambara patikkiධර්මසිරි
▶CoverBambara patikkee Paul Fernando බඹර පැටික්කීChiran Windsor
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bambara Patikki LyricsBambara Patikki Lyrics Englishබඹර පැටික්කිබඹර පැටික්කි ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsVictor Rathnayake ComposerSunil Ariyarathna Lyricist
