Kandulu Kathawe Lyrics
by Amaradeva
“Kadulu kathave nimak dutuwada” (කදුළු කතාවේ නිමක් දුටුවදා), Kandulu Kathawe (කදුළු කතාවේ) lyrics: a Sinhala love song sung by Amaradeva, with music by Sanath Nandasiri, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. Many know it simply as Kadulu kathave, and in Sinhala it is කදුළු කතාවේ ගී පද.
| SONG | Kandulu Kathawe |
|---|---|
| SINGER | Amaradeva |
| COMPOSER | Sanath Nandasiri |
| CATEGORY | Love Songs, Wedding |
| VIEWS | 29 |
| UPDATED |
Kandulu Kathawe Lyrics Singlish
Kadulu kathave nimak dutuwada
Sihina lathave malak pipunuda
Sathutu gagak geluwa
Hadata hadak banduna.....
Aasiri chamara pawan salee
So duk sanka semin make
Degurun mithuran supathum madde
Apema lowa apa thani wuye....
Susumaka paa kara hasun yawa
Dethanaka thaniwi hadaa doda
Gewu atheethen apa samugannemu
Aluth lowaka ran kirulu dara....කදුළු කතාවේ ගී පද
කදුළු කතාවේ නිමක් දුටුවදා
සිහින ලතාවේ මලක් පිපුණුදා
සතුටු ගගක් ගැලුවා
හදට හදක් බැඳුණා.....
ආසිරි චාමර පවන් සැළී
සෝ දුක් සංකා සෙමින් මැකේ
දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ
අපේම ලොව අප තනි වූයේ....
සුසුමක පා කර හසුන් යවා
දෙතැනක තනිවී හඩා දොඩා
ගෙවූ අතීතෙන් අප සමුගන්නෙමු
අලුත් ලොවක රන් කිරුළු දරා....
Performances of Kandulu Kathawe
Cover versions, live performances, and reality-show contestant performances of “Kandulu Kathawe” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandulu Kathawe LyricsKandulu Kathawe Lyrics Englishකදුළු කතාවේකදුළු කතාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsSanath Nandasiri Composer


