Hewanalle Lyrics by Amaradeva
Hewanalle (හෙවනැල්ලේ) is a Sinhala song sung by Amaradeva. This page presents the Hewanalle lyrics in Sinhala script (හෙවනැල්ලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hewanalle |
|---|---|
| SINGER | Amaradeva |
| VIEWS | 13 |
| UPDATED |
Hewanalle Lyrics
Paluwa tanikama turan karannata
Arunalu kenda ma wetha enne
Kaath kawuruwath nathi mage loketa
Oba pamanai taniyata langa inne
Hevanalle//
Sepathedi ma langa thutu wana se
Vipathedi na herada yanne
Yana ena hematana taniyata ena numba
Palu danena ra na langa inne
Hevanalle//
Andurata ida di ma hera yana numba
Wenathaka koi do ai sanga wenne
Rayak epa numba nathi nam taniyata
Dawasa pura diniduni payanne
Hevanalle//හෙවනැල්ලේ ගී පද
පාළුව තනිකම තුරන් කරන්නට
අරුණලු කැන්දා මා වෙත එන්නේ
කාත් කව්රුවත් නැති මගේ ලෝකෙට
ඔබ පමණයි තනියට ළඟ ඉන්නේ
හෙවනැල්ලේ//
සැපතේදී මා ළඟ තුටුවන සේ
විපතේදී නෑ හැරදා යන්නේ
යන එන හැමතැන තනියට එන නුඹ
පාළු දැනෙන රෑ නෑ ළඟ ඉන්නේ
හෙවනැල්ලේ//
අඳුරට ඉඩ දී මා හැර යන නුඹ
වෙනතක කොයි දෝ ඇයි සැඟ වෙන්නේ
රැයක් එපා නුඹ නැති නම් තනියට
දවස පුරා දිනිදුනි පායන්නේ
හෙවනැල්ලේ// Performances of Hewanalle
Cover versions, live performances, and reality-show contestant performances of “Hewanalle” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 6
▶CoverKavikari Mamai - Shammika AmaniMusic.lk
▶CoverHewanalle (හෙවනැල්ලේ)original song - Dr. W D AmaradevaShyam Kottegoda (Shyam)
▶CoverPaluwa Thanikama (Hewanalle) - Pandith Amaradeva (Cover version by Mithila Wanigatunga)Radio 4EB Sri Lankan Group
▶CoverHewanalle......pandith AmaradewaChamara Dikmadugoda
▶CoverHewanelle | හෙවනැල්ලේ | Dumal Warnakulasuriya - Sinhala SongBibiladeniye Mahanama Thero
▶CoverIra dada hewanalle. ඉර හඳ හෙවනැල්ලේ. පරසතු යායේ. Parasathu yaye....Anura S. Hitibandara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hewanalle LyricsHewanalle Lyrics Englishහෙවනැල්ලේහෙවනැල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics

