Karadara Podi Banda Lyrics by Amaradeva
Karadara Podi Banda (කරදර පොදි බැඳ) is a Sinhala song sung by Amaradeva. The music is composed by Amaradewa W D. This page presents the Karadara Podi Banda lyrics in Sinhala script (කරදර පොදි බැඳ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Karadara Podi Banda |
|---|---|
| SINGER | Amaradeva |
| COMPOSER | Amaradewa W D |
| VIEWS | 26 |
| UPDATED |
Karadara Podi Banda Lyrics
Karadara podi banda gala pita patava
Karumaye kalu gonu peratuwe bandagena
Me jeewana maga apa yanava
E gamane duk dahe niwalana
(See pada muwagin pita wenava....//)
Apa yana me maga kalu gal mathu wee
Paya rat weela bubulu nagena sanda
Daesin kadulali pita wenava
E gamane duk dahe niwalana
(See pada muwagin pita wenava....//)
Kirigal pothe kanda nagina wita
Gama sitina oba hade andena va
Eken gamanata hita denava
E gamane duk dahe niwalana
(See pada muwagin pita wenava....//)කරදර පොදි බැඳ ගී පද
කරදර පොදි බැඳ ගැල පිට පටවා
කරුමයෙ කළු ගොනු පෙරටුවෙ බැඳගෙන
මේ ජීවන මඟ අප යනවා
ඒ ගමනේ දුක් දාහෙ නිවාලන
(සී පද මුවගින් පිට වෙනවා....//)
අප යන මේ මඟ කළු ගල් මතු වී
පය රත් වීලා බුබුළු නැඟෙන සඳ
දෑසින් කදුළැලි පිට වෙනවා
ඒ ගමනේ දුක් දාහෙ නිවාලන
(සී පද මුවගින් පිට වෙනවා....//)
කිරිගල් පොත්තේ කන්ද නගින විට
ගම සිටිනා ඔබ හදේ ඇඳෙනවා
ඒකෙන් ගමනට හිත දෙනවා
ඒ ගමනේ දුක් දාහෙ නිවාලන
(සී පද මුවගින් පිට වෙනවා....//)
Performances of Karadara Podi Banda
Cover versions, live performances, and reality-show contestant performances of “Karadara Podi Banda” on YouTube.
Cover Versions · 7
▶CoverW.D. Amaradewa - කරදර පොදි බැඳ.. ( Karadara Podi Banda )wishwa chinthana
▶CoverAmaradeva - Karadara Podi Benda - කරදර පොදි බැඳClassic Songs
▶Cover"Karadara Podi Benda - කරදර පොදි බැඳ" ~ Pandith W.D Amaradewa - (Cover) - Lasith DeeranthaLasith Deerantha
▶CoverKARADARA PODI BANDA by W D AmaradewaADASSURIGEI NIMAL DAYARATHNE
▶Cover31. කරදර පොදි බැඳ ගැළ පිට පටවා| KARADARA PODI BANDAFun you
▶CoverKaradara podi bada (two version ) W.D Amaradewa / Nanda MalaniKosala Mihira
▶Coverකරදර පොදි බැඳ |හුදෙක් විනෝදය තකා පමණි.ජීවිතයේ ගීතය | Jeevithaye Geethaya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Karadara Podi Banda LyricsKaradara Podi Banda Lyrics Englishකරදර පොදි බැඳකරදර පොදි බැඳ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D Composer