Thotamuna Bada Lyrics
by Amaradeva
“Totamuna bada siti Ruwanmalee” (තොටමුණ බද සිටි රුවන්මලී), Thotamuna Bada (තොටමුණ බද) lyrics: a Sinhala folk song sung by Amaradeva, with words by Udayasiri Pathirana and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is තොටමුණ බද ගී පද, and many know it simply as Totamuna bada.
| SONG | Thotamuna Bada |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Udayasiri Pathirana |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Folk, Sad Songs |
| VIEWS | 37 |
| UPDATED |
Thotamuna Bada Lyrics Singlish
Totamuna bada siti Ruwanmalee
Ganga biligath mage Ruwanmalee
Gamata sitiya eka Ruwanmalee
Gamata varen ada Ruwanmalee
Ira avarata yana handa yaame
Dumbara kandu vati mudun walin
Sihin walaawak hemin nageela
Me totumuna bada randi siti
Totamuna bada siti..
Sudu osariya handa walaa rodin basa
Ruwanmalee totamunata ede
Kalaya pura diya ukule thabagena
Hemin hemin paa naganu pene
Totamuna bada siti..තොටමුණ බද ගී පද
තොටමුණ බද සිටි රුවන්මලී
ගඟ බිලිගත් මගෙ රුවන්මලී
ගමට සිටිය එක රුවන්මලී
ගමට වරෙන් අද රුවන්මලී
ඉර අවරට යන හැන්දෑ යාමේ
දුම්බර කඳුවැටි මුදුන් වලින්
සිහින් වලාවක් හෙමින් නැගීලා
මේ තොටුමුණ බද රැඳී සිටී
තොටමුණ බද සිටි..
සුදු ඔසරිය හැඳ වළා රොදින් බැස
රුවන්මලී තොටමුණට ඇදේ
කළය පුරා දිය උකුලෙ තබාගෙන
හෙමින් හෙමින් පා නගනු පෙනේ
තොටමුණ බද සිටි..Performances of Thotamuna Bada
Cover versions, live performances, and reality-show contestant performances of “Thotamuna Bada” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thotamuna Bada LyricsThotamuna Bada Lyrics Englishතොටමුණ බදතොටමුණ බද ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerUdayasiri Pathirana Lyricist
