Kandulu Kiri Powa Lyrics by Amaradeva
Kandulu Kiri Powa (කඳුළු කිරි පොවා) is a Sinhala song sung by Amaradeva. This page presents the Kandulu Kiri Powa lyrics in Sinhala script (කඳුළු කිරි පොවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandulu Kiri Powa |
|---|---|
| SINGER | Amaradeva |
| VIEWS | 131 |
| UPDATED |
Kandulu Kiri Powa Lyrics
(Kandulu kiri powa
Thurule senehasin hada...//)
Kandulu vila dige
Nopeni giyado amma
Kandulu kiri powa
Thurule senehasin hada
(Sath piyum vile
Vila mada yali pipi dile...//)
(Dutu sanda daruwan vetha mavakage sene...//)
Mihikatha wuwa handa vete
Kandulu kiri powa
Thurule senehasin hada
Kandulu vila dige
Nopeni giyado amma
(Nivan man pethe
Oba giya man lakunu pene...//)
(Vadina da nivan putu sene vada...//)
Ma desa balanu mata dene
Kandulu kiri powa....කඳුළු කිරි පොවා ගී පද
(කඳුළු කිරි පොවා
තුරුලේ සෙනෙහසින් හදා...//)
කඳුළු විල දිගේ
නොපෙනී ගියදෝ අම්මා
කඳුළු කිරි පොවා
තුරුලේ සෙනෙහසින් හදා
(සත් පියුම් විලේ
විල මැද යළි පිපී දිලේ...//)
(දුටු සඳ දරුවන් වෙත මවකගේ සෙනේ...//)
මිහිකත වුව හඬා වැටේ
කඳුළු කිරි පොවා
තුරුලේ සෙනෙහසින් හදා
කඳුළු විල දිගේ
නොපෙනී ගියදෝ අම්මා
(නිවන් මං පෙතේ
ඔබ ගිය මං ලකුණු පෙනේ...//)
(වඩිනා දා නිවන් පුතු සෙනේ වඩා...//)
මා දෙස බලනු මට දැනේ
කඳුළු කිරි පොවා....Performances of Kandulu Kiri Powa
Cover versions, live performances, and reality-show contestant performances of “Kandulu Kiri Powa” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverKandulu Kiri Powa - W. D Amaradewa ( කඳුළු කිරි පොවා )Asintha playlist
▶CoverKandulu Kiri Powa | කඳුළු කිරි පොවා | Tribute to Amaradhewa | Suneera Sumanga | Sandaru SuyamayaRoo Tunes
▶CoverKandulu kiri po | sinhala song | amaradewa sinhala song | Srilanka sinhala song | 2021| sihina fmSihina fm
▶CoverKandulu Kiri Powa | කඳුළු කිරි පොවා | Raween Kanishka | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverKandulu Kiri Powa Nopeni Giyedo AmmaMeththa Metta
▶CoverKandulu Kiri PowaaSarath De Alwis - Topic
▶CoverKandulu Kiri Powa - කඳුළු කිරි පොවා | W.D.Amaradewa ...Fun you
▶Coverකඳුළු කිරි පොවා - දහම් පාසලේ ගුරුතුමියගේ සිංදුවක් (BUDDHI tv)buddhi Creation
▶CoverKandulu kiri powa (with UNFINISHED short film)hasitha
▶CoverKandulu Kiri Powa - කඳුළු කිරි පොවා - coverNobert Jvp
▶Coverකඳුලු කිරි පොවා Kandulu Kiri Powa by W. D. AmaradewaLalith Lokuge
▶Cover¶ කදුළු කිරි පොවා _ ඩබ්.ඩී. අමරදේව l Kandulu kiri powa _ W D AmaradewaTenZ's Lives
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandulu Kiri Powa LyricsKandulu Kiri Powa Lyrics Englishකඳුළු කිරි පොවාකඳුළු කිරි පොවා ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics
