Irata Muwaaven Indagena Lyrics by Amaradeva
Irata Muwaaven Indagena (ඉරට මුවාවෙන් ඉඳගෙන) is a Sinhala song sung by Amaradeva. This page presents the Irata Muwaaven Indagena lyrics in Sinhala script (ඉරට මුවාවෙන් ඉඳගෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Irata Muwaaven Indagena |
|---|---|
| SINGER | Amaradeva |
| VIEWS | 30 |
| UPDATED |
Irata Muwaaven Indagena Lyrics
Irata muwaven indagena hisa peeranawa
Sandata muwaven indagena salu palandinawa
Deepa chandra rekhaven muhuna balanawa
Walakulen ahas talen bimata vadinawa....
(Payana tharu aes aerala bala sitinawa...//)
Peedena mal peti vidaha mukulu karanawa
Sulan rodin aedi avith aege velenawa
Gahakola selavena thaleta rahas kiyanawa....
(Megha maedin viduliya men nata divenawa...//)
Seethala poda varusaven susum salanawa
Aela dola gan aeda haelila giman niwenawa
Mage hadata sada sathuta oben labenawa....
Irata muwaven....ඉරට මුවාවෙන් ඉඳගෙන ගී පද
ඉරට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා
සඳට මුවාවෙන් ඉඳගෙන සළු පළඳිනවා
දීප චන්ද්‍ර රේඛාවෙන් මුහුණ බලනවා
වළාකුලෙන් අහස් තලෙන් බිමට වඩිනවා....
(පායන තරු ඇස් ඇරලා බලා සිටිනවා...//)
පීදෙන මල් පෙති විදහා මුකුළු කරනවා
සුළන් රොදින් ඇදී ඇවිත් ඇඟේ වෙලෙනවා
ගහකොළ සෙලවෙන තාලෙට රහස් කියනවා....
(මේඝ මැදින් විදුලිය මෙන් නටා දිවෙනවා...//)
සීතල පොද වරුසාවෙන් සුසුම් සළනවා
ඇළ දොළ ගං ඇද හැලීලා ගිමන් නිවෙනවා
මගේ හදට සදා සතුට ඔබෙන් ලැබෙනවා....
ඉරට මුවාවෙන්....Related Songs and Tags
Irata Muwaaven Indagena LyricsIrata Muwaaven Indagena Lyrics Englishඉරට මුවාවෙන් ඉඳගෙනඉරට මුවාවෙන් ඉඳගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics