Nila Kobei Raana Adi Lyrics by Amaradeva
Nila Kobei Raana Adi (නීල කොබෙයි රෑන ඇඳී) is a Sinhala song sung by Amaradeva. This page presents the Nila Kobei Raana Adi lyrics in Sinhala script (නීල කොබෙයි රෑන ඇඳී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nila Kobei Raana Adi |
|---|---|
| SINGER | Amaradeva |
| VIEWS | 18 |
| UPDATED |
Nila Kobei Raana Adi Lyrics
Neela kobeyi raena aendi
Vee ahulana ipanellae
Maala giravu peli gaesila
Nava avurudu geetha gayanava
Vakkada langa diya suliye
Thitta paetav kalabalaye
E thaale varal salaala
Nava avurudu naetum natanava
Onchili chili chilla mage
Vella digata nelli kaelae
Gasuyi veluyi malin pirenava
Gammane avurudu enava
Naa vaetiyama dulu damala
Naa athu aga mal pipila
Baala liyan tikiri hinaa ve
Ridi eliya gamata genaaveනීල කොබෙයි රෑන ඇඳී ගී පද
නීල කොබෙයි රෑන ඇඳී
වී අහුලන ඉපනැල්ලේ
මාල ගිරවු පේලි ගැසීලා
නව අවුරුදු ගීත ගයනවා
වක්‌කඩ ළඟ දිය සුළියේ
තිත්ත පැටව් කලබලයේ
ඒ තාලෙට වරල් සළාලා
නව අවුරුදු නැටුම් නටනවා
ඔංචිලි චිලි චිල්ල මගේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
ගසුයි වැලුයි මලින් පිරෙනවා
ගම්මානෙට අවුරුදු එනවා
නා වැටියම දළු දමලා
නා අතු අග මල් පිපිලා
බාල ලියන් ටිකිරි හිනා වේ
රිදී එළිය ගමට ගෙනාවේRelated Songs and Tags
Nila Kobei Raana Adi LyricsNila Kobei Raana Adi Lyrics Englishනීල කොබෙයි රෑන ඇඳීනීල කොබෙයි රෑන ඇඳී ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics