Wandimu Sugatha Lyrics
by Amaradeva
“Vandimu Sugata Shakya Singha Sasara Dinu Budu Piya” (වඳිමු සුගත ශාක්‍ය සිංහ සසර දිනු බුදු පියා): Wandimu Sugatha (වඳිමු සුගත) lyrics, a Sinhala Buddhist devotional song sung by Amaradeva, with music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Vandimu Sugata, and in Sinhala it is වඳිමු සුගත ගී පද.
| SONG | Wandimu Sugatha |
|---|---|
| SINGER | Amaradeva |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 177 |
| UPDATED |
Wandimu Sugatha Lyrics Singlish
Vandimu Sugata Shakya Singha Sasara Dinu Budu Piya
Ramani Mandara Kusumi - Karamina Pooja - Baethiyena Me Gi Gaya
Mokshe Sapa Shanti Saeduu - Mohadura Lowehi Bindaluu
Sambudu Mage Saminda Sihikara Saemada
Karamina - Prarthana - Sundara Nivana
Parama Ama Sampataවඳිමු සුගත ගී පද
වඳිමු සුගත ශාක්‍ය සිංහ සසර දිනු බුදු පියා
රමණී මන්දාර කුසුමි - කරමින පූජා - බැතියෙන මේ ගි ගයා
මෝක්ෂේ සැප ශාන්ති සෑදූ - මොහඳුර ලොවෙහි බිඳළූ
සමිබුදු මාගේ සමිඳා සිහිකර සැමදා
කරමිනා - ප්‍රාර්ථනා - සුන්දර නිවනා
පරම අමා සම්පතා
Performances of Wandimu Sugatha
Cover versions, live performances, and reality-show contestant performances of “Wandimu Sugatha” on YouTube.
Cover Versions · 12
▶Cover"වඳිමු සුගත ශාක්‍යසිංහ" | Kalpana Kavindi & Raveen Tharuka | Wesak Sanda ReTV Derana
▶Coverwandimu sugatha sasi / වඳිමු සුගත සෑසි පියාchamara hapangama music
▶Coverවඳිමු සුගත සෑසිපියා - Van̆dimu Sugata SaesepiyaI.G. Bandula (Bandula Gamage)
▶Coverවඳිමි සුගත ශාඛ්‍ය සිංහ-VADIMU SUGATHA SAKYA SINHAKirana TV
▶Coverවඳිමු සුගත සෑසි පියා_[වජිරා සෝමා බාලසූරිය]/Wandimu sugatha sesi piya_[Vajira Soma Balasuriya]ආවර්ජනා_reflection
▶Coverවඳිම් සුගත ශාක්‍යසිංහ | Wandim Sugatha Shakyasinha | Kanika EdirimannaShraddha TV
▶Coverවඳිමු සුගත සැසි පියා - Wandimu Sugata Seesi piya - Wajira BalasooriyaI.G. Bandula (Bandula Gamage)
▶CoverWadimu Sugatha Sakya Singha (වඳිමු සුගත සාක්‍ය සිංහ ) WD Amaradeva | Budu Guna Gee (බුදුගුණ ගී)Sadith D
▶CoverWajira Balasooriya ~ Wandimu Sugatha වඳිමු සුගත සෑසි පියා.. | Best Sinhala Songs VideoAsian Music Tune
▶Coverවඳිමු සුගත සැසි පියා - Wandimu Sugatha Sasi Piya - Vajira BalasuriyaI.G. Bandula (Bandula Gamage)
▶Cover102 wadimi sugatha sakya sinha වඳිමි සුගත ශාඛ්‍ය සිංහKovis Sri Lankan Music 🇱🇰
▶CoverWandimu Sugatha | Sinhala Buddhist Bhakti Geetha | Bharatanatyam by Sukanya Kumar | Pandit AmaradevaSukanya Kumar
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wandimu Sugatha LyricsWandimu Sugatha Lyrics Englishවඳිමු සුගතවඳිමු සුගත ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D Composer