Sanda Horen Horen Lyrics by Amaradeva
Sanda Horen Horen (සඳ හොරෙන් හොරෙන්) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Kularathna Ariyawansa, and the music is composed by Premasiri Kemadasa. This page presents the Sanda Horen Horen lyrics in Sinhala script (සඳ හොරෙන් හොරෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Horen Horen |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Premasiri Kemadasa |
| VIEWS | 603 |
| UPDATED |
Sanda Horen Horen Lyrics
Sanda horen horen horen bala
Wala rodaka sagavila
Ape miyuru pem katha asa sitinava
Asa sitinava
Kadulu bindu gala sande thuru latha pura
Siyolangama sali mage nohim seethale
Obe netha yadi...m...m.....
Mahat viyaruwen
Sanda horen horen horen bala
Wala rodaka sagavila
Ape miyuru pem katha asa sitinava
Asa sitinava
Kiyambu wel lihee obe maruthe sali
Kopul thala getee mage sithum sasalavai
Niwalanna ma...m...m.....
Obe sisilasinn
Sanda horen horen horen bala
Wala rodaka sagavila
Ape miyuru pem katha asa sitinava
Asa sitinavaසඳ හොරෙන් හොරෙන් ගී පද
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා
කදුළු බිඳු ගලා සඳේ තුරු ලතා පුරා
සියොලඟම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී...ම්...ම්.....
මහත් වියරුවෙන්
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා
කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා...ම්...ම්.....
ඔබේ සිසිලසින්
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවාRelated Songs and Tags
Sanda Horen Horen LyricsSanda Horen Horen Lyrics Englishසඳ හොරෙන් හොරෙන්සඳ හොරෙන් හොරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsPremasiri Kemadasa ComposerKularathna Ariyawansa Lyricist