Hiru Dawi Sandu Gili Lyrics
“Hiru dewi sandu gili kapkelak taru niwi” (හිරු දැවී සඳු ගිලී කප්කෙළක් තරු නිවී), Hiru Dawi Sandu Gili (හිරු දැවී සඳු ගිලී) lyrics: a Sinhala love song sung by Amaradeva and Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hiru dewi, and in Sinhala it is හිරු දැවී සඳු ගිලී ගී පද.
| SONG | Hiru Dawi Sandu Gili |
|---|---|
| SINGER | Amaradeva, Nanda Malani |
| CATEGORY | Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Hiru Dawi Sandu Gili Lyrics Singlish
Hiru dewi sandu gili kapkelak taru niwi
Anduru wiwa wimanaya hudekala maga nomaga
Petalila taniwela hiru lesin sandu lesin
Ekalu kala mana mahada senehasin
Situ menduru yasa isuru
Pirunu lowakata maharu wu
Kadoopaniyekmi ma adiriye
Kelesa nam eliya demi kumariye
Katarakata pini bindaki kumudakata pura sandaki
Mathakayan bindunu ma kumariye
Hiru dewe sandu gile mage lowe
Eliya demi kelesa nam
Ekalu kala mana mahada senehasinහිරු දැවී සඳු ගිලී ගී පද
හිරු දැවී සඳු ගිලී කප්කෙළක් තරු නිවී
අඳුරු විය විමානය හුදෙකලා මග නොමග
පැටලිලා තනිවෙලා හිරු ලෙසින් සඳු ලෙසින්
එකලු කළ මැන මහද සෙනෙහසින්
සිටු මැඳුරු යස ඉසුරු
පිරුනු ලොවකට මහරු වූ
කදෝපැණියෙක්මි මා ඇදිරියේ
කෙලෙස නම් එළිය දෙමි කුමරියේ
කතරකට පිණි බිඳකි කුමුදකට පුර සඳකි
මතකයෙන් බිඳුණු මා කුමරියේ
හිරු දැවෙයි සඳු ගිලෙයි මගෙ ලොවේ
එළිය දෙමි කෙලෙස නම්
එකලු කල මැන මහද සෙනෙහසින්
Performances of Hiru Dawi Sandu Gili
Cover versions, live performances, and reality-show contestant performances of “Hiru Dawi Sandu Gili” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hiru Dawi Sandu Gili LyricsHiru Dawi Sandu Gili Lyrics Englishහිරු දැවී සඳු ගිලීහිරු දැවී සඳු ගිලී ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics
