Pera Dinayaka Ma Pem Kala Yuwathiya Lyrics
by Amaradeva
“Pera dinayaka ma pem kala yuwathiya” (පෙර දිනයක මා පෙම් කළ යුවතිය): Pera Dinayaka Ma Pem Kala Yuwathiya (පෙර දිනයක මා පෙම් කළ යුවතිය) lyrics, a Sinhala heartbreak song sung by Amaradeva, with words by Sunil Sarath Perera and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is පෙර දිනයක මා පෙම් කළ යුවතිය ගී පද.
| SONG | Pera Dinayaka Ma Pem Kala Yuwathiya |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Sunil Sarath Perera |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Heart Break, Nostalgia |
| VIEWS | 24 |
| UPDATED |
Pera Dinayaka Ma Pem Kala Yuwathiya Lyrics Singlish
Pera dinayaka ma pem kala yuwathiya
Siya puthu nalawanawa
Mageema geeyak naelawili swarayen
Aetin mathu wenawa
(Nurawa wenuwata indunil denuwana
Dayawa waehanawa...//)
Sinasunemi mama awihinsaka ae
Kola baelum heluwa
(Hiruta sanduta nokiya hora rahase
Kaalaya wiyaekenawa...//)
Neth adahannata bari lesa roosiri
Kemen maeki yanawa
(Edaa wage thawamath wata addara
Naamal poodinawa...//)
Nokaa nobi duk winda atheethaya
Yali mata sihiwenawa
Pera dinayaka ma....පෙර දිනයක මා පෙම් කළ යුවතිය ගී පද
පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා
(නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන
දයාව වෑහෙනවා...//)
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා
(හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා...//)
නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකී යනවා
(එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පූදිනවා...//)
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා
පෙර දිනයක මා....Performances of Pera Dinayaka Ma Pem Kala Yuwathiya
Cover versions, live performances, and reality-show contestant performances of “Pera Dinayaka Ma Pem Kala Yuwathiya” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 5
▶CoverPera Dinayaka Ma Pem Kala Yuwathiya - W.D Amaradeva | W.D Amaradeva SongsStudio D&D
▶CoverPera Dinayaka Ma Pem Kala Yuwathiya (පෙර දිනයක මා පෙම් කළ යුවතිය) - Cover by Danith SriCovers Club
▶Coverපෙර දිනයක මා පෙම් කළ යුවතිය – Pera Dinayaka Ma Pem Kala Yuwathiya | Romantic flute CoverCeylonBeatsSL
▶Coverපෙර දිනයක මා පෙම් කළ යුවතිය -- Pera Dinayaka Ma Pem Kala Yuwathiya - | W.D Amaradeva SongsDinu Vibe
▶CoverPera Dinayaka Ma Pem Kala Yuwathiya | W.D Amaradeva | පෙර දිනයක මා පෙම් කල යුවතියMashi music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pera Dinayaka Ma Pem Kala Yuwathiya LyricsPera Dinayaka Ma Pem Kala Yuwathiya Lyrics Englishපෙර දිනයක මා පෙම් කළ යුවතියපෙර දිනයක මා පෙම් කළ යුවතිය ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerSunil Sarath Perera Lyricist

