Sath Kulu Paw Lyrics
by Amaradeva
“Sath kulu wav valalu matin lovata vadina hiru” (සත් කුළු වැව් වළළු මතින් ලොවට වඩින හිරු): Sath Kulu Paw (සත් කුළු පව්) lyrics, a Sinhala inspirational song sung by Amaradeva, with words by Mahagamasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සත් කුළු පව් ගී පද.
| SONG | Sath Kulu Paw |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Mahagamasekara |
| CATEGORY | Inspirational, Nature |
| VIEWS | 21 |
| UPDATED |
Sath Kulu Paw Lyrics Singlish
Sath kulu wav valalu matin lovata vadina hiru
Sath samuduru valalu diyen nimida nagana hiru
Sath guvanin kirana thana eliya genena hiru
Sith thula athi andura makan eliya piruna hiru
Sanda dahasak payana ra eliya novana sithu
Tharu dahasak payana ra eliya novana sithu
Nethu dahasak mini pahanin eliya novana sithu
Oba pahanak lada pamanin eliya novana sithu
Ra perayama nidi nolaba sihina soyan nethu
Ra mediyama nidi sohone sihina dakina nethu
Ra aluyama bol pinne kadulu helana nethu
Dawala vith avadi karan nidana nisala nethuසත් කුළු පව් ගී පද
සත් කුළු වැව් වළළු මතින් ලොවට වඩින හිරු
සත් සමුදුරු වළළු දියෙන් නිමිද නගන හිරු
සත් ගුවණින් කිරණ තනා එළිය ගෙනෙන හිරු
සිත් තුළ ඇති අඳුර මකන් එළිය පිරුණ හිරු
සඳ දහසක් පායන රෑ එළිය නොවන සිතූ
තරු දහසක් පායන රෑ එළිය නොවන සිතූ
නෙතු දහසක් මිණි පහනින් එළිය නොවන සිතූ
ඔබ පහසක් ලද පමණින් එළිය නොවන සිතූ
රෑ පෙරයම නිදි නොලබා සිහින සොයන නෙතු
රෑ මැදියම නිදි සොහොනේ සිහින දකින නෙතු
රෑ අළුයම බොල් පින්නේ කදුළු හෙළන නෙතු
දාවල විත් අවදි කරන් නිදන නිසල නෙතු
Performances of Sath Kulu Paw
Cover versions, live performances, and reality-show contestant performances of “Sath Kulu Paw” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sath Kulu Paw LyricsSath Kulu Paw Lyrics Englishසත් කුළු පව්සත් කුළු පව් ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsMahagamasekara Lyricist

