Obe Namin Saaya Bandimi Lyrics by Amaradeva
Obe Namin Saaya Bandimi (ඔබේ නමින් සෑය බඳිමි) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Mahagamasekara. This page presents the Obe Namin Saaya Bandimi lyrics in Sinhala script (ඔබේ නමින් සෑය බඳිමි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obe Namin Saaya Bandimi |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Mahagamasekara |
| VIEWS | 20 |
| UPDATED |
Obe Namin Saaya Bandimi Lyrics
obe namin seya badimi - vimanayen basinu menavi
swarna malie rubara swarna malie...
swarna malie..
obe namin seya badimi - vimanayen basinu menavi...
una nila varna varala daele mal gewasiye
naga indrachapa debama esin viduli mavana liye
vana lamada kinihiri peti ratna tilaka peladi liye
sina sisi vimanayen basinna swarna malie
swarna malie rubara swarna malie...
swarna malie..
bala chandra patu nalalata alaka andun andina liye
ala vadana dantha kakulu kunda saman pipena liye
daela daetha swarnadama tala handatahanana liye
kola novi vimanayen basinna swarna malie
swarna malie rubara swarna malie..
swarna malie..
obe namin seya badimi - vimanayen basinu menavi
swarna malie rubara swarna malie...
swarna malie..ඔබේ නමින් සෑය බඳිමි ගී පද
ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ...
ස්වර්ණමාලියේ..
ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...
උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසීයේ
නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ
වනා ලමැද කිණිහිරි පෙති රත්න තිලක පැලදි ලියේ
සිනා සිසී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ...
ස්වර්ණමාලියේ..
බාල චන්ද්‍ර පටු නලලත අලක අඳුන් අඳින ලියේ
ආල වඩන දන්ත කැකුළු කුන්ඩ සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණදාම තාල හඬට හනන ලියේ
කෝල නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ..
ස්වර්ණමාලියේ..
ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ...
ස්වර්ණමාලියේ..Performances of Obe Namin Saaya Bandimi
Cover versions, live performances, and reality-show contestant performances of “Obe Namin Saaya Bandimi” on YouTube.
Cover Versions · 11
▶CoverObe Namin Seya Bandimi (ඔබේ නමින් සෑය බඳිමි) - W.D AmaradevaSewwandi Cooray
▶CoverObe Namin Seya Bandimi (Full song) Old Version | W D Amaradewaඅරුත්බර ගී
▶Coverඔබේ නමින් සෑය බඳිමි ( විවරණය සහිතව ) - Obe namin saya bandimiW. S.
▶CoverObe Namin Seya Bandimi ඔබෙි නමින් සෑය බඳිමි/ Cover - Indika LiyanageIndika Liyanage Official Channel
▶CoverObe Namin Seya Bandimi (Original Recording) ඔබේ නමින් සෑය බඳිමි (මුල් ගීතය) - W D Amaradeva (1960s)Dr196903
▶CoverObe Namin Saaya Bandimi Cover by Malinda KularatneMalinda Kularatne
▶CoverAmaradeva - Obe Namin Seya Bandimi - ඔබේ නමින් සෑය බඳිමිClassic Songs
▶Coverඔබේ නමින් සෑය බඳිමි....Thumali YouTube.
▶Coverඔබේ නමින් සෑය බඳිමි. Obe Namin Seya Badimi.Guitar Club SL
▶Coverඔබේ නමින් සෑය බඳිමි... ..NG Music
▶CoverW D Amaradeva - Obe NaminHusma UK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obe Namin Saaya Bandimi LyricsObe Namin Saaya Bandimi Lyrics Englishඔබේ නමින් සෑය බඳිමිඔබේ නමින් සෑය බඳිමි ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsMahagamasekara Lyricist