Hanthane Lyrics by Amaradeva
Hanthane (හන්තානේ) is a Sinhala song sung by Amaradeva. The music is composed by Premasiri Kemadasa. This page presents the Hanthane lyrics in Sinhala script (හන්තානේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hanthane |
|---|---|
| SINGER | Amaradeva |
| COMPOSER | Premasiri Kemadasa |
| VIEWS | 428 |
| UPDATED |
Hanthane Lyrics
Hanthane kandu muduna sisara
Pavanak vi ennan
Obe suwada randi kutiya samipe
Kusumak vi innam//
Thun mahalin sadi sarasavi paeye
Mal ketayam sewane
Siri poda wesse negunu sathutu rala
Miringu sayura vini atheethaye//
Hanthane...
Palu nisansala kaduweti athare
Mahaweli gan iwure
Athatu sindagath vihanga vilasen
Ape pathum iki bindinu ase//
Hanthane...හන්තානේ ගී පද
හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳී කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම්//
තුන් මහළින් සැදී සරසවි පෑයේ
මල් කැටයම් සෙවණේ
සිරි පෝදා වැස්සේ නැගුනු සතුටු රළ
මිරිඟු සයුර විණි අතීතයේ//
හන්තානේ...
පාළු නිසංසල කඳුවැටි අතරේ
මහවැලි ගං ඉවුරේ
අත්තටු සිඳගත් විහඟ විලාසෙන්
අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ//
හන්තානේ...Performances of Hanthane
Cover versions, live performances, and reality-show contestant performances of “Hanthane” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowCoach Umaria With Harith - Hanthana Sihine (හන්තාන සිහිනේ) | Grand Finale | The Voice Sri LankaCoach Umaria With Harith - Hanthana Sihine
▶Reality ShowSankhaja Dissanayake | Hanthana Sihine (හන්තාන සිහිනේ) | Live Shows | Final 16 | The Voice Teens SLSankhaja Dissanayake
▶Reality ShowHanthane (හන්තානේ) | Pudamsa Senari | Hiru Star Season 05Pudamsa Senari
▶Reality ShowHanthana Sihine - හන්තාන සිහිනේ | Dilmi Senarathna | Hiru Star - Season 04 | EPISODE 15 | Hiru TVHanthana Sihine - හන්තාන සිහිනේ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hanthane LyricsHanthane Lyrics Englishහන්තානේහන්තානේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsPremasiri Kemadasa Composer