Sansare Eka Mohothak Lyrics
by Amaradeva
“Sansare eka mohotak nawathila” (සංසාරේ එක මොහොතක් නැවතිලා): Sansare Eka Mohothak (සංසාරේ එක මොහොතක්) lyrics, a Sinhala love song sung by Amaradeva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සංසාරේ එක මොහොතක් ගී පද.
| SONG | Sansare Eka Mohothak |
|---|---|
| SINGER | Amaradeva |
| CATEGORY | Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Sansare Eka Mohothak Lyrics Singlish
Sansare eka mohotak nawathila
Kalpayak gewuni hadawatha golu wela
Lowama sasala wiya - lowama nisala wiya
Obe neela nethu raehanae dawateela
Wasanthaye pemi kuludul kaekulu pipila
Pemi kaekulu pipila
Eka mohotaka sansare ma nawathune
Pura kalpayak gewuni da hada golu wela
Muwin noke basa - nuwan agin basa
Obe neela nethu raehanae dawateela
Wasanthaye pemi kuludul kaekulu pipila
Pemi kaekulu pipilaසංසාරේ එක මොහොතක් ගී පද
සංසාරේ එක මොහොතක් නැවතිලා
කල්පයක් ගෙවුණි හදවත ගොළු වෙලා
ලොවම සසල විය - ලොවම නිසල විය
ඔබේ නීල නෙතු රැහැනේ දැවටීලා
වසන්තයේ පෙමි කුළුදුල් කැකුළු පිපීලා
පෙමි කැකුළු පිපීලා
එක මොහොතක සංසාරේ මා නැවතුණේ
පුරා කල්පයක් ගෙවුනි ද හද ගොළු වෙලා
මුවින් නොකී බස - නුවන් අගින් බැස
ඔබේ නීල නෙතු රැහැනේ දැවටීලා
වසන්තයේ පෙමි කුළුදුල් කැකුළු පිපීලා
පෙමි කැකුළු පිපීලා
Performances of Sansare Eka Mohothak
Cover versions, live performances, and reality-show contestant performances of “Sansare Eka Mohothak” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sansare Eka Mohothak LyricsSansare Eka Mohothak Lyrics Englishසංසාරේ එක මොහොතක්සංසාරේ එක මොහොතක් ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics


