Payan Sandune Lyrics
by Amaradeva
“Paayan, sandune, me paalu raathri ye” (පායන්, සඳුනේ, මේ පාළු රාත්‍රි යේ), Payan Sandune (පායන් සඳුනේ) lyrics: a Sinhala heartbreak song sung by Amaradeva, with words by Sunil Ariyarathna and music by Sanath Nandasiri, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is පායන් සඳුනේ ගී පද, and many know it simply as Paayan, sandune,.
| SONG | Payan Sandune |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Sanath Nandasiri |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Payan Sandune Lyrics Singlish
Paayan - sandune - me paalu raathri ye
Sanda netha paayanne - naadanne
Andure gilee athi jeewithe - godalanna obage esin
Hirata misaka sanduta idak - nometha obage lokaye
Obage lowe kiranin wasa - sanasanna mohotak sade
Sanda urumaya obata nowe - aya oba langa nae raayeපායන් සඳුනේ ගී පද
පායන් - සඳුනේ - මේ පාළු රාත්‍රි යේ
සඳ නැත පායන්නේ - නාඩන්නේ
අඳුරේ ගිලී ඇති ජීවිතේ - ගොඩලන්න ඔබගේ ඇසින්
හිරැට මිසක සඳුට ඉඩක් - නොමැත ඔබගෙ ලොකයේ
ඔබගෙ ලොවේ කිරණින් වසා - සනසන්න මොහොතක් සදේ
සඳ උරුමය ඔබට නොවේ - ඇය ඔබ ළඟ නෑ රැයේPerformances of Payan Sandune
Cover versions, live performances, and reality-show contestant performances of “Payan Sandune” on YouTube.
Cover Versions · 9
▶CoverPayan Sandune..පායන් සඳුනේ ...By Pandith Amaradewa & Malkanthi NandasiriDarshani Abeysinghe
▶CoverWD Amaradeva, Malkanthi Nandasiri ~ Payan Sandune පායන් සඳුනේ මේ පාළු රාත්‍රියේ..DinuraCreations
▶CoverPayan Sandune Song - Malkanthi Nandasiri , W D Amaradeva | Sinhala SongAsian Music Tune
▶CoverPayan Sandune -පායන් සඳුනේ - W D Amaradeva and Malkanthi NandasiriYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverPayan Sandune | පායන් සඳුනේ | Malkanthi Nandasiri | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverPayan Sandune Me Palu Rathriye /Amaradeva & Malkanthi Nandasiri, Sanath Nandasiri, Sunil AriyaratneLK Hettiarachchi
▶Coverපායන් සඳුනේ මේ පාළු රාත්‍රියේ අහලාම බලන්නAnil weerasiri A sri chanal
▶CoverPayan Sandune/පායන් සඳුනේ/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶CoverPayan Sandune පායන් සඳුනේ මේ පාළු රාත්‍රියේ/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Payan Sandune LyricsPayan Sandune Lyrics Englishපායන් සඳුනේපායන් සඳුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsSanath Nandasiri ComposerSunil Ariyarathna Lyricist