Maha Wassaka Pera Nimithi Lyrics
by Amaradeva
“Maha vessaka pera nimthi penenava” (මහ වැස්සක පෙර නිම්ති පෙනෙනවා): Maha Wassaka Pera Nimithi (මහ වැස්සක පෙර නිම්ති) lyrics, a Sinhala song of nostalgia sung by Amaradeva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මහ වැස්සක පෙර නිම්ති ගී පද, and many know it simply as Maha vessaka.
| SONG | Maha Wassaka Pera Nimithi |
|---|---|
| SINGER | Amaradeva |
| CATEGORY | Nostalgia, Sad Songs |
| VIEWS | 63 |
| UPDATED |
Maha Wassaka Pera Nimithi Lyrics Singlish
Maha vessaka pera nimthi penenava
Kavuluva atharin hirikada enava
Malpani vadiyaka unusuma labanata
Yannata one kadamandiya vetha
Kabaya irila eeta kamak nae
Kavuru balannada kavuru dakinnada
(Ma daen mahalu viye)..//
Parata baessama nova seethala vaedi
Thanikama eeta vaediyi
Hiripoda vessae ekama kudaya yata
Therapi therapi ara yuwalak yana hada
Mamath ohoma giya hati mathakai
Mata honda hati mathakai
Meewithakin gatha unusum vuuvada
Sitha unusum vaedho
(Epa epa meewitha mage detholata)..//
Aapasu mage kutiyata yanava
Ma aapasu yanava
Kabaya irila..මහ වැස්සක පෙර නිම්ති ගී පද
මහ වැස්සක පෙර නිම්ති පෙනෙනවා
කවුළුව අතරින් හිරිකඩ එනවා
මල්පැණි වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩමණ්‌ඩිය වෙත
කබාය ඉරිලා ඊට කමක් නෑ
කවුරු බලන්නද කවුරු දකින්නද
(මා දැන් මහළු වියේ)..//
පාරට බැස්‌සම නොවැ සීතල වැඩි
තනිකම ඊට වැඩියි
හිරිපොද වැස්‌සේ එකම කුඩය යට
තෙරපි තෙරපි අර යුවළක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොඳ හැටි මතකයි
මීවිතකින් ගත උණුසුම් වූවද
සිත උණුසුම් වේදෝ
(එපා එපා මීවිත මගෙ දෙතොලට)..//
ආපසු මගෙ කුටියට යනවා
මා ආපසු යනවා
කබාය ඉරිලා..Performances of Maha Wassaka Pera Nimithi
Cover versions, live performances, and reality-show contestant performances of “Maha Wassaka Pera Nimithi” on YouTube.
Cover Versions · 12
▶CoverFlashback බජව්ව - 3 | Bajawwa Medley - 3 | Flashback OfficialFlashback Official
▶Coverමහ වැස්සක පෙර නිමිති පෙනෙනවා | W.D අමරදේව ( Maha Wassaka Pera | W.D. Amaradewa ) - Sinhala PlaylistSinhala Playlist
▶CoverMaha wassaka pera Karoke / මහ වැස්සක පෙර / W.D.AmaradewaTshan Entertainment Karaoke / Backing Track
▶CoverMaha Wassaka Pera Nimithi (මහ වැස්සක පෙර නිමිති) | Binura Fernando | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Coverමහ වැස්සට පෙර | පෙරහුරු රචනාව | maha wassata pera rachana | මහ වැස්සක පෙර නිමිතිRachana Essays
▶CoverMaha Wessaka | මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා - W.D. AmaradewaVibe of Ceylon
▶CoverMaha Wassaka Pera Nimithi Penenawa (Sinhala Song Meaning) - W D AmaradevaSinhala Lyricspedia
▶CoverMaha Wessaka Pera - Damith AsankaMUSIC LIFE
▶CoverMa Dan Mahalu Viye | Maha Wassaka Pera Nimithi | W.D.Amaradeva මහ වැස්සක පෙර නිමිතිWalks to Remember
▶CoverMaha Wassaka Pera Nimithi | මහ වැස්සක පෙර නිම්ති පෙනෙනවා | W D Ariyasinghe | Sinhala Music SongMusic Online
▶Coverමහ වැස්සක පෙර නිමිති | Maha Wessaka Pera Nimithi(Cover)-Kasun KarunanayakeKasun Karunanayake
▶Coverමහ වැස්සක පෙර නිමිති පෙනෙනවා..Dr.W.D.Amaradewa ~ Maha Wessaka Pera Nimithi༺S.Perera༻
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maha Wassaka Pera Nimithi LyricsMaha Wassaka Pera Nimithi Lyrics Englishමහ වැස්සක පෙර නිම්තිමහ වැස්සක පෙර නිම්ති ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics