Paloswaka Sanda Payanu Wenne Lyrics
“Paloswaka sanda payanu wenne” (පාළොස්වක සඳ පායනු වැන්නේ), Paloswaka Sanda Payanu Wenne (පාළොස්වක සඳ පායනු වැන්නේ) lyrics: a Sinhala duet sung by Amaradeva and Neela Wickramasinghe, with words by Ajantha Ranasinghe and music by Premasiri Kemadasa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is පාළොස්වක සඳ පායනු වැන්නේ ගී පද.
| SONG | Paloswaka Sanda Payanu Wenne |
|---|---|
| SINGER | Amaradeva, Neela Wickramasinghe |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Premasiri Kemadasa |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 261 |
| UPDATED |
Paloswaka Sanda Payanu Wenne Lyrics Singlish
Paloswaka sanda payanu wenne
Sonduru kinduru ruwa aala wadanne
Situm patum itu wewida manda
Puruwe kala pin apata koinda
Puruwe kala pin apata koinda
Setapena nindedi ra tunyama
Heena hatak penuna
Sanda kindureku lesina emasanda
Obe ruwa man dutuwa
Siyumali wata dakina
Ma netha aala matin banduna
Miyuru thepul nagana
Sawanata bingu gee raw nagana
Sawanata bingu gee raw nagana
Paloswaka sanda...
Kiya ganna beruwa hithu de thol athare randuna
Manapado manda mage sitha aadara mal pipuna
Tunhiri gelata lande ridiyen maal potak denna
Erabadu mal mase
Nekata kendaagena yanna
Nekata kendaagena yanna
Paloswaka sanda...පාළොස්වක සඳ පායනු වැන්නේ ගී පද
පාළොස්වක සඳ පායනු වැන්නේ
සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ
සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
පූරුවේ කල පිං අපට කොයින්දා
පූරුවේ කල පිං අපට කොයින්දා
සැතපෙන නින්දෙදි රෑ තුන්යම
හීන හතක් පෙනුනා
සඳ කිඳුරෙකු ලෙසිනා එමසඳ
ඔබේ රුව මං දුටුවා
සියුමැලි වත දකිනා
මා නෙත ආල මතින් බැඳුනා
මියුරු තෙපුල් නගනා
සවනත බිඟු ගී රැව් නගනා
සවනත බිඟු ගී රැව් නගනා
පාළොස්වක සඳ...
කියා ගන්න බැරුවා හිතු දේ තොල් අතරේ රැඳුනා
මනාපදෝ මන්දා මාගෙ සිත ආදර මල් පිපුණා
තුන්හිරි ගෙලට ළඳේ රිදියෙන් මාල පොටක් දෙන්නා
එරබදු මල් මාසේ
නැකතට කැන්දාගෙන යන්නා
නැකතට කැන්දාගෙන යන්නා
පාළොස්වක සඳ...Performances of Paloswaka Sanda Payanu Wenne
Cover versions, live performances, and reality-show contestant performances of “Paloswaka Sanda Payanu Wenne” on YouTube.
Cover Versions · 3
▶CoverPaloswaka Sanda, W. D. Amaradewa, Neela Wikramasinha, පාළොස්වක සඳNadee Nisansala
▶CoverPaloswaka Sanda - පාළොස්වක සඳ - Amaradewa and Neela WickremasingheYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverPaloswaka Sanda Payanu Wenne/Amaradeva ,Neela Wickramasinghe, Premasiri Kemadasa, Ajantha RanasingheLK Hettiarachchi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Paloswaka Sanda Payanu Wenne LyricsPaloswaka Sanda Payanu Wenne Lyrics Englishපාළොස්වක සඳ පායනු වැන්නේපාළොස්වක සඳ පායනු වැන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsPremasiri Kemadasa ComposerAjantha Ranasinghe Lyricist