Adara Hagum Lyrics by Amaradeva
Adara Hagum (ආදර හැඟුම්) is a Sinhala song sung by Amaradeva. The music is composed by Somadasa Alvitigala. This page presents the Adara Hagum lyrics in Sinhala script (ආදර හැඟුම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adara Hagum |
|---|---|
| SINGER | Amaradeva |
| COMPOSER | Somadasa Alvitigala |
| VIEWS | 48 |
| UPDATED |
Adara Hagum Lyrics
Adara hengum.. adara hengum
Nupurudui mata nupurudui
E hengum
Adara hengum.. adara hengum
Kithikawai hada kithikawai e hengum
Adara hengum.. adara hengum
Adara hengum
(Seda andure salena tharu eli
Mage hada thula karai vimasili...//)
Nagena ganadura wadai sithuvili
Me magul ra bidei ivasili
Adara hengum.. adara hengum
Adara hengum
Kimada oba mal kumariyanne
Pethi vida sathutin noyinne
Rahasa nativada man nodanne
Thurule bamarun noveda inne
Adara hengum.. adara hengum
Adara hengum.. adara hengum
Adara hengumආදර හැඟුම් ගී පද
ආදර හැඟුම්.. ආදර හැගුම්
නුපුරුදුයි මට නුපුරුදුයි
ඒ හැඟුම්
ආදර හැඟුම්.. ආදර හැඟුම්
කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම්
ආදර හැඟුම්.. ආදර හැඟුම්
ආදර හැඟුම්
(සැදෑ අඳුරේ සැලෙන තරු එලි
මගේ හද තුල කරයි විමසිලි...//)
නැගෙන ගනදුර වඩයි සිතුවිලි
මේ මගුල් රෑ බිඳෙයි ඉවසිලි
ආදර හැඟුම්.. ආදර හැඟුම්
ආදර හැඟුම්
කිමද ඔබ මල් කුමරියන්නේ
පෙති විදා සතුටින් නොයින්නේ
රහස නැතිවද මං නොදන්නේ
තුරුලේ බමරුන් නොවෙද ඉන්නේ
ආදර හැඟුම්.. ආදර හැඟුම්
ආදර හැඟුම්.. ආදර හැඟුම්
ආදර හැඟුම්Performances of Adara Hagum
Cover versions, live performances, and reality-show contestant performances of “Adara Hagum” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverLavan Abhishek | Adare Hangum (ආදරේ හැඟුම්) | Sangeethe Teledrama Song | eTuneseTunes
▶CoverAdara Hagum (ආදර හැගුම්) | Kasun Kalhara Cover SongSri lankan Unplugged
▶CoverAdara Hagum (ආදර හැඟුම්) Cover by Dilan KarunarathnaChamara Fernando
▶Coverආදර හැඟුම් - බක්මහ දීගෙ 1970Nihal Munasinghe
▶CoverAdara hagum / 1969 film ‘bakmaha deege’ / Amaradeva / Dayananda Gunawardene / Somadasa ElvitigalaLK Hettiarachchi
▶CoverAadara Hangum ආදර හැඟුම් Raween Kanishka (Anuhas)Sound Waves SL
▶Coverආදර හැඟුම් -ADARA HANGUMKURAVI [කුරවි]
▶Coverආදර හැඟුම් || Aadara Hangum || W.D. Amaradewa || BK MUSICBK Music🎵
▶CoverW.D.Amaradewa...Adara Hengum...(ආදර හැඟුම්...ආදර හැඟුම්)Aparna Gamage
▶CoverAdara hangum ආදර හැඟුම් Cover by Dimuthu JayawardhanaDimuthu Jayawardhana-Official
▶CoverAdara hagum (Original) - W.D. Amaradewa - Bakmaha Deege ආදර හැඟුම් - පණ්ඩිත් අමරදේව - බක්මහ දීගෙTones N Tunes
▶CoverAdara hangum - ආදර හැඟුම් ( W. D. amaradewa)amaya madushani91
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adara Hagum LyricsAdara Hagum Lyrics Englishආදර හැඟුම්ආදර හැඟුම් ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsSomadasa Alvitigala Composer

