Ayage Akayehi Lyrics
“ayage akayehi oba hisa radava” (ඇයගේ ඇකයෙහි ඔබ හිස රදවා), Ayage Akayehi (ඇයගේ ඇකයෙහි) lyrics: a Sinhala heartbreak song sung by Amaradeva and Victor Rathnayake, with words by Bandara Wijethunga and music by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඇයගේ ඇකයෙහි ගී පද.
| SONG | Ayage Akayehi |
|---|---|
| SINGER | Amaradeva, Victor Rathnayake |
| LYRICIST | Bandara Wijethunga |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 32 |
| UPDATED |
Ayage Akayehi Lyrics Singlish
ayage akayehi oba hisa radava
sanehunu mohotaka obema denethin
ma oba dutuva ayata nowe
obata pamani oba adare
wasanta dekopula nisi veru tol mala
dasegili thudu aga pibidunu ranahasa
ayata adarei adarei mama
ayata adarei adarei
ayage surata gena pini villuda matha
ayata alum bava oba pevasu pasu
perala oba hata pem karana bava
aya mumunana sada oba suwapath ve.
ayata pamani mama adare
obata pamani oba adareඇයගේ ඇකයෙහි ගී පද
ඇයගේ ඇකයෙහි ඔබ හිස රදවා
සැනහුණු මොහොතක ඔබේම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ
වසන්ත දෙකොපුල නිසි වැරු තොල් මල
දසැගිලි තුඩු අග පිබිදුණු රණහස
ඇයට ආදරෙයි ආදරෙයි මම
ඇයට ආදරෙයි ආදරෙයි
ඇගේ සුරත ගෙන පිනි විල්ලුද මත
ඇයට ඇළුම් බව ඔබ පැවසූ පසු
පෙරලා ඔබ හට පෙම් කරනා බව
ඇය මුමුණන සද ඔබ සුවපත් වේ.
ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේPerformances of Ayage Akayehi
Cover versions, live performances, and reality-show contestant performances of “Ayage Akayehi” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ayage Akayehi LyricsAyage Akayehi Lyrics Englishඇයගේ ඇකයෙහිඇයගේ ඇකයෙහි ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsVictor Rathnayake ComposerBandara Wijethunga Lyricist


