Oba Sumudu Neth Lyrics by Amaradeva
Oba Sumudu Neth (ඔබ සුමුදු නෙත්) is a Sinhala song sung by Amaradeva. The music is composed by Amaradewa W D. This page presents the Oba Sumudu Neth lyrics in Sinhala script (ඔබ සුමුදු නෙත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Sumudu Neth |
|---|---|
| SINGER | Amaradeva |
| COMPOSER | Amaradewa W D |
| VIEWS | 7 |
| UPDATED |
Oba Sumudu Neth Lyrics
Oba sumudu neth kalum sapemina getila - ma asi piye
Pathitha wuna - mahanal pathak se - nisala reya matha wil jale
Oba susum renu pawanata musu wuna
Pathitha wuna - mahanal pathak se - nisala reya matha wil jale
Nil manel mal pahasina - kalambi yayi ma hada wila
Iwuru badiyi nibanda yadina - mudu penakati senehase
Oba susum renu pawanata musu wuna
Pathitha wuna - mahanal pathak se - nisala reya matha wil jaleඔබ සුමුදු නෙත් ගී පද
ඔබ සුමුදු නෙත් කැළුම් සපැමිණ ගැටීලා - මා ඇසි පියේ
පතිත වුනා - මහනෙල් පතක් සේ - නිසල රැය මත විල් ජලේ
ඔබ සුසුම් රේණු පවනට මුසු වුනා
පතිත වුනා - මහනෙල් පතක් සේ - නිසල රැය මත විල් ජලේ
නිල් මානෙල් මල් පහසින - කැළඹී යයි මා හද විල
ඉවුරු බදියි නිබඳ යදින - මුදු පෙණකැටි සෙනෙහසේ
ඔබ සුසුම් රේණු පවනට මුසු වුනා
පතිත වුනා - මහනෙල් පතක් සේ - නිසල රැය මත විල් ජලේPerformances of Oba Sumudu Neth
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Sumudu Neth” on YouTube.
Cover Versions · 10
▶CoverOba Sumudu Neth Kalum (ඔබ සුමුදු නෙත් කැළුම්) - WD Amaradeva | Sinhala Evergreen SongAsian Music Tune
▶Coverඔබ සුමුදු නෙත් කැළුම් - W D අමරදේව (ගීත විචාරය)Madhuranga Fernando
▶CoverOba Sumudu Neth - Maestro W. D .Amaradewa -ඔබ සුමුදු නෙත් කැලුම් සපැමිණ ගැටිලාNethu Perera
▶CoverOba Sumudu Neth ඔබ සුමුදු නෙත් කැළුම් සපැමින සංගීතය සහ ගායනය අමරදේවයන් ගී පද K.N.O. ධර්මදාසයන්Nishabha Ranatunga
▶CoverOba sumudu neth kalum/ ඔබ සුමුදු නෙත් කැලුම්/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶CoverOba Sumudu Neth Kalum Sapamina /ඔබ සුමුදු නෙත් කැළුම් සපැමිණ....../ W D Amaradevamilinda kulathilaka
▶CoverOba Sumudu Neth - W.D.Amaradeva. l Old Sinhala Songs l පැරණි සිංහල ගීතඅපේ සිංදු
▶CoverOba Sumudu Neth Kelum | ඔබ සුමුදු නෙත් කැලුම්/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶CoverW D Amaradeva Oba Sumudu NethSL Music Log
▶CoverOba Sumudu Neth Kalum (ඔබ සුමුදු නෙත් කැළුම්)/ Yapa P IPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Sumudu Neth LyricsOba Sumudu Neth Lyrics Englishඔබ සුමුදු නෙත්ඔබ සුමුදු නෙත් ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D Composer