Mihipita Angalak Himi Nethi Minisek Lyrics
by Amaradeva
“mihipita angalak himi nati minisek” (මිහිපිට අඟලක් හිමි නැති මිනිසෙක්): Mihipita Angalak Himi Nethi Minisek (මිහිපිට අඟලක් හිමි නැති මිනිසෙක්) lyrics, a Sinhala inspirational song sung by Amaradeva, with music by Somapala Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මිහිපිට අඟලක් හිමි නැති මිනිසෙක් ගී පද.
| SONG | Mihipita Angalak Himi Nethi Minisek |
|---|---|
| SINGER | Amaradeva |
| COMPOSER | Somapala Rathnayake |
| CATEGORY | Inspirational, Sad Songs |
| VIEWS | 290 |
| UPDATED |
Mihipita Angalak Himi Nethi Minisek Lyrics Singlish
mihipita angalak himi nati minisek
tanai maaliga ahase...
kirulu palandanna ratak nati
rajakarawannata putaku nati
ateetayak misa hetak nati
mihipita bim angalak nomati
minisek tanana maaliga maaliga...
sit maaligaye kawru randanne
anduru kutiya kelasada heliwannai
paalu kawudo sindalannai
pera men kinkini netha hadawenne
minisek tanana maaliga maaliga...
anduru maaliga helikarawannai
paalu mohotin sindalannai
helama yali ran kirulu darannai
hele patum yali rajakarawannai...
minisek tanana maaliga maaliga
ahase tanana maaliga maaliga...මිහිපිට අඟලක් හිමි නැති මිනිසෙක් ගී පද
මිහිපිට අඟලක් හිමි නැති මිනිසෙක්
තනයි මාළිගා අහසේ...
කිරුළු පළඳන්න රටක් නැති
රජකරවන්නට පුතකු නැති
අතීතයක් මිස හෙටක් නැති
මිහිපිට බිම් අඟලක් නොමැති
මිනිසෙක් තනන මාළිගා මාළිගා...
සිත් මාළිගයේ කව්රු රන්ඳන්නෙ
අඳුරු කුටිය කෙලෙසද හෙළිවන්නේ
පාළු කවුදෝ සිඳලන්නේ
පෙර මෙන් කිංකිණි නැත හැඬවෙන්නේ
මිනිසෙක් තනන මාළිගා මාළිගා...
අඳුරු මාළිගා හෙළිකරවන්නයි
පාළු මොහොතින් සිඳලන්නයි
හෙළමව යලි රන් කිරුළු දරන්නයි
හෙළේ පැතුම් යලි රජකරවන්නයි...
මිනිසෙක් තනන මාළිගා මාළිගා
අහසේ තනන මාළිගා මාළිගා...Performances of Mihipita Angalak Himi Nethi Minisek
Cover versions, live performances, and reality-show contestant performances of “Mihipita Angalak Himi Nethi Minisek” on YouTube.
Cover Versions · 6
▶CoverMihipita Angalak Cover By Malinda KularatneMalinda Kularatne
▶Coverමිහිපිට අඟලක් හිමි නැති මිනිසෙක් - නොමියෙන මිනිසුන් 1994Nihal Munasinghe
▶Coverමිහිපිට අඟලක් හිමි නැති මිනිසෙක්..W.D.Amaradewa༺S.Perera༻
▶CoverMihipita Angalak Himi Nethi / Amaradeva, Somapala Rathnayake, Gamini Fonseka 1994 Nomiyena MinissuLK Hettiarachchi
▶CoverMihipita Bim Agalak - මිහිපිට බිම් අඟලක් I Arjuna Rookantha I ඇහැරෙන්න I WEDO ProductionsWEDO Productions
▶CoverMihipita Angalak Himi Nathi Minisek (Story Behind the Song) - W D AmaradevaSinhala Lyricspedia
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mihipita Angalak Himi Nethi Minisek LyricsMihipita Angalak Himi Nethi Minisek Lyrics Englishමිහිපිට අඟලක් හිමි නැති මිනිසෙක්මිහිපිට අඟලක් හිමි නැති මිනිසෙක් ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsSomapala Rathnayake Composer