Peenamuko Kalu Gange Lyrics
by Amaradeva
“Degoda thala yana wathure tharanga nangee pena wisire” (දෙගොඩ තලා යන වතුරේ තරඟ නැඟී පෙන විසිරේ), Peenamuko Kalu Gange (පීනමුකෝ කළු ගඟේ) lyrics: a Sinhala folk song sung by Amaradeva, with words and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is පීනමුකෝ කළු ගඟේ ගී පද, and many know it simply as Degoda thala.
| SONG | Peenamuko Kalu Gange |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Amaradewa W D |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Folk, Nature |
| VIEWS | 47 |
| UPDATED |
Peenamuko Kalu Gange Lyrics Singlish
(Peenamuko kalu gange kiri bebalena handapane...//)
Degoda thala yana wathure tharanga nangee pena wisire
Kiri bebalena handapane
Peenamuko kalu gange kiri bebalena handapane.....
Sunil diye sanda kalum wedila diya reli haa ranga denne
Sudata sude sudu kekatiya galak diya mathupita lela denne
(Peenamuko kalu gange kiri bebalena handapane...//)
Olu nelum mal dotha puragena sudu edumin saraseela
Iwura dige ara bo maluwata nowe me maha pirisa adenne
(Peenamuko kalu gange kiri bebalena handapane...//)
Budu himiyan melow dinu e poya dine siri wesange
Sadhu nada deti maha senawo niwan magata basina
Kiri bebalena handapane....
Peenamuko kalu gange...../පීනමුකෝ කළු ගඟේ ගී පද
(පීනමුකෝ කළු ගඟේ කිරි බැබළෙන හඳපානේ...//)
දෙගොඩ තලා යන වතුරේ තරඟ නැඟී පෙන විසිරේ
කිරි බැබළෙන හඳපානේ
පීනමුකෝ කළු ගඟේ කිරි බැබළෙන හඳපානේ.....
සුනිල් දියේ සඳ කැළුම් වැදීලා දිය රැළි හා රඟ දෙන්නේ
සුදට සුදේ සුදු කෙකටිය ගාලක් දිය මතුපිට ළෙල දෙන්නේ
(පීනමුකෝ කළු ගඟේ කිරි බැබළෙන හඳපානේ...//)
ඕළු නෙළුම් මල් දෝත පුරාගෙන සුදු ඇදුමින් සැරසීලා
ඉවුර දිගේ අර බෝ මළුවට නොවැ මේ මහ පිරිස ඇදෙන්නේ
(පීනමුකෝ කළු ගඟේ කිරි බැබළෙන හඳපානේ...//)
බුදු හිමියාණන් මෙලෝ දිනූ ඒ පෝය දිනේ සිරි වෙසඟේ
සාධු නාද දෙති මහ සේනාවෝ නිවන් මඟට බසිනා
කිරි බැබළෙන හඳපානේ....
පීනමුකෝ කළු ගඟේ...../Performances of Peenamuko Kalu Gange
Cover versions, live performances, and reality-show contestant performances of “Peenamuko Kalu Gange” on YouTube.
Cover Versions · 12
▶CoverPeenamuko Kalu Gange පීනමුකෝ කළු ගඟේ --- W D AmaradewaSinhala Sindu -සිංහල සින්දු
▶CoverPeenamuko Kalu Gange By W.D.AmaradevaNandaGuptha
▶Coverපීනමුකෝ කළු ගඟේහෙළ ගී
▶Coverපීනමුකෝ කළු ගඟේ | ඩබ්ලිව්. ඩී. අමරදේව සූරීන් | peenamuko kalu gangeAvesta Production
▶CoverPinamuko Kalu gange - Pandith W.D. Amaradewa - පීනමුකෝ කළු ගඟේ කිරි බැබලෙන හඳපානේ - පණ්ඩිත් අමරදේවSamantha Jayaweerage
▶Coverපීනමුකෝ කළුගඟේ | pinamuko Kalu gange | W.D Amaradewa | Guitar CoverSLunprofessional
▶CoverPinamuko Kalu Gange (පීනමුකෝ කළු ගඟේ) | Hapan Padura | EBC MusicEBC Music
▶CoverW..D. Amaradeva & Subhani Amaradeva: Peenamuko Kalu Gange (Originally with Vajira Balasuriya)InfoLankaMiyuruGee
▶CoverPeenamuko Kalu gangeeAsanka Liyanage
▶Coverපීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳපානේ - Original by Pandit W.D.Amaradeva, Cover Song by AthuReady to Know
▶Coverපීනමුකෝ කළු ගඟේ... (Peenamuko Kalu Gange...)හදේ රැඳුණු ගී 🎶🎙️
▶CoverPeenamuko Kalu Gange/ පීනමුකෝ කළු ගඟේ/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Peenamuko Kalu Gange LyricsPeenamuko Kalu Gange Lyrics Englishපීනමුකෝ කළු ගඟේපීනමුකෝ කළු ගඟේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerAmaradewa W D Lyricist