Wakkada Langa Lyrics by Amaradeva
Wakkada Langa (වක්කඩ ළඟ) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Mahagamasekara. This page presents the Wakkada Langa lyrics in Sinhala script (වක්කඩ ළඟ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wakkada Langa |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Mahagamasekara |
| VIEWS | 1,472 |
| UPDATED |
Wakkada Langa Lyrics
Vakkada langa diya watena thalayata
Thitta petaw uda pena naetuwa
Wessa wahinnata issara ahase
Walakulin widuliya ketuwa
Kiwuwata was netha nil nil patin
Katarolu mal wata wata keruwa
Thun dawask amanaapen siti kalu
Nokkaadu balmen baluwa....
(Gala matupita mala pipenna...//)
(Mala wata bambarindu natanna...//)
(Wehi wehala ganga pirenna...//)
(Ganga uthura hita pirenna...//)
Gala matupita mala pipenna
Mala wata bambarindu natanna
Wehi wehala ganga pirenna
Ganga uthura hita pirenna
(Gala helena wehi wathura wage umba
Hinaweyan kalu hinaweyan...//)
(Wela mage hita hinawakn thaw
Hinaweyan kalu hinaweyan...//)
(Hinaweyan kalu hinaweyan...//////)වක්කඩ ළඟ ගී පද
වක්කඩ ළඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වළාකුලින් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොලු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කළු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා....
(ගල මතුපිට මල පිපෙන්න...//)
(මල වට බඹරිඳු නටන්න...//)
(වැහි වැහැලා ගඟ පිරෙන්න...//)
(ගඟ උතුරා හිත පිරෙන්න...//)
ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳු නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න
(ගලා හැලෙන වැහි වතුර වගේ උඹ
හිනාවෙයන් කළු හිනාවෙයන්...//)
(වෙලා මගේ හිත හිනාවකින් තව
හිනාවෙයන් කළු හිනාවෙයන්...//)
(හිනාවෙයන් කළු හිනාවෙයන්...//////)Performances of Wakkada Langa
Cover versions, live performances, and reality-show contestant performances of “Wakkada Langa” on YouTube.
Reality Show Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wakkada Langa LyricsWakkada Langa Lyrics Englishවක්කඩ ළඟවක්කඩ ළඟ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsMahagamasekara Lyricist
