Mala Ira Basina Sanda Yaame Lyrics
by Amaradeva
“Mala ira basina sanda yaame” (මළ ඉර බසිනා සැන්දෑ යාමේ): Mala Ira Basina Sanda Yaame (මළ ඉර බසිනා සැන්දෑ යාමේ) lyrics, a Sinhala heartbreak song sung by Amaradeva, with words by Mahagamasekara and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මළ ඉර බසිනා සැන්දෑ යාමේ ගී පද.
| SONG | Mala Ira Basina Sanda Yaame |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Mahagamasekara |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 19 |
| UPDATED |
Mala Ira Basina Sanda Yaame Lyrics Singlish
Mala ira basina sanda yaame
Oba gen samugannam
(Andurata idadi andure sangavi...)
Oba gen ven vi mama yannam
(Nidi nathi yahane ra yaame
Kaansiye oba hindina vele...)
(Sulange davati obata horen...)
Mama oba vetha ennnam
(Siyumali dathin oba hisa athaga...)
Oba nidi karava mama yannam
(Aluyama pibidena obage dathase
Mal peti aga pini kandulak randava...)
(Susumak vaage in pitavi...)
Oba gen ven vennam
(Andurata idadi andure sangavi...)
(Oba gen ven vi mama yannam...)මළ ඉර බසිනා සැන්දෑ යාමේ ගී පද
මළ ඉර බසිනා සැන්දෑ යාමේ
ඔබ ගෙන් සමුගන්නම්
(අඳුරට ඉඩදී අඳුරේ සැඟවී...//)
ඔබ ගෙන් වෙන් වී මම යන්නම්
(නිදි නැති යහනේ රෑ යාමේ
කාංසියේ ඔබ හිඳිනා වේලේ...//)
(සුළඟේ දැවටී ඔබට හොරෙන්...//)
මම ඔබ වෙත එන්නම්
(සියුමැලි දෑතින් ඔබ හිස අතගා...//)
ඔබ නිදි කරවා මම යන්නම්
(අළුයම පිබිදෙන ඔබගේ දෑසේ
මල් පෙති අග පිනි කඳුලක් රඳවා...//)
(සුසුමක් වාගේ ඉන් පිටවී...//)
ඔබ ගෙන් වෙන් වෙන්නම්
(අඳුරට ඉඩදී අඳුරේ සැඟවී...//)
(ඔබ ගෙන් වෙන් වී මම යන්නම්...//)Performances of Mala Ira Basina Sanda Yaame
Cover versions, live performances, and reality-show contestant performances of “Mala Ira Basina Sanda Yaame” on YouTube.
Cover Versions · 6
▶CoverMala Ira Basinaa ~ W.D. Amaradeva (මළ ඉර බසිනා)Achala Thushara
▶Coverඩබ්. ඩී. අමරදේව ශූරීන්ගේ "මළ ඉර බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් සමුගන්නම්... ඉන්දික ලියනගේ හඬින්Chat & Music ITN
▶CoverMala era basina senda yamae ( මළ ඉර බසිනා සැන්දෑ යාමේKenny's Hut
▶CoverMala Ira Basinaa මළ ඉර බසිනා | W.D. Amaradevaranhen සංගීත තෝතැන්න
▶Coverමළ ඉර බසිනා | පණ්ඩිත් අමරදේවයන් - Mala Ira Basina | Maestro W D AmaradewaMandakini
▶CoverMala Ira Basina Sanda Yame / මළ ඉර බසිනා - සැන්දෑ යාමේ....../ W D Amaradewamilinda kulathilaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mala Ira Basina Sanda Yaame LyricsMala Ira Basina Sanda Yaame Lyrics Englishමළ ඉර බසිනා සැන්දෑ යාමේමළ ඉර බසිනා සැන්දෑ යාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerMahagamasekara Lyricist