Guru Gedara Lyrics
by Amaradeva
“Guru gedara paalui” (ගුරු ගෙදර පාළුයි), Guru Gedara (ගුරු ගෙදර) lyrics: a Sinhala song of nostalgia sung by Amaradeva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ගුරු ගෙදර ගී පද.
| SONG | Guru Gedara |
|---|---|
| SINGER | Amaradeva |
| CATEGORY | Nostalgia |
| VIEWS | 80 |
| UPDATED |
Guru Gedara Lyrics Singlish
Guru gedara paalui
Oben wenwunu mage sitha men
Asaranai andurui paalui
(Guru gedara paalui)...//
Miyuru piwithuru sene vindha vindha
Akuru karamin ekwa hinda hinda
Eda dun hirimal hina ada
Obata amathakado
Guru gedara paalui....
Heen dewate pipi nelawunu
Ekama madhu mala parawunado
Sihina piyasi suwada wilase
Miringuwak weedo
Guru gedara paalui....ගුරු ගෙදර ගී පද
ගුරු ගෙදර පාළුයි
ඔබෙන් වෙන්වුණු මගේ සිත මෙන්
අසරණයි අඳුරුයි පාළුයි
(ගුරු ගෙදර පාළුයි)...//
මියුරු පිවිතුරු සෙනේ විඳ විඳ
අකුරු කරමින් එක්ව හිඳ හිඳ
එදා දුන් හිරිමල් හිනා අද
ඔබට අමතකදෝ
ගුරු ගෙදර පාළුයි....
හීන් දෙවටේ පිපී නැලැවුණු
එකම මධු මල පරවුණාදෝ
සිහින පියසේ සුවඳ විලසේ
මිරිඟුවක් වීදෝ
ගුරු ගෙදර පාළුයි....Performances of Guru Gedara
Cover versions, live performances, and reality-show contestant performances of “Guru Gedara” on YouTube.
Cover Versions · 12
▶Coverගුරු ගෙදරට | Guru Gedarata - චාමර වීරසිංහ | Chamara WeerasingheChamara Weerasinghe
▶CoverGurugedara Amma | Manori Uggalage | ගුරුගෙදර අම්මා| මනෝරි උග්ගලගේ |කිරඹ සුමංගල හිමියන්ගේ සංකල්පනාවක්නිදහස් මනස | Nidahas Manasa
▶Coverනර්තනය - ගුරු ගෙදර හා බැදි සාරධර්ම සුරැකිම | 6 Grade - Dancing | 6 ශ්‍රේණියExamSL
▶CoverGuru Gedara ගුරු ගෙදර කාල සටහන A/L O/L ප්‍රාථමික පංති විෂය විකාශන වේලාවන් - Subjects & Time TableStudent Lanka
▶CoverNanda Malani~Guru Gedarata Yana..ගුරු ගෙදරට යනbullet
▶Coverගුරු ගෙදර Guru Gedara =Inoka Godagama Dancing AcademyInoka Godagama
▶Coverගුරු ගෙදර අපට සිටි අම්මාLittle Angel preschool
▶CoverGuru gedara amma ගෙදර අම්මාIndika Rathnayaka
▶Coverගුරු ගෙදරManuka Geesath
▶CoverGuru Gedara Yanawa | ගුරු ගෙදර යනවා | Holy Family Hymn [ Official Hymn ]Cecil Joy Perera
▶Coverගුරු ගෙදර හා සබැඳි සාරධර්ම (6 ශ්‍රේණිය)TJ Dance Education
▶CoverDance cover|ගුරු ගෙදර සෞන්දර්ය අධ්‍යාපන ආයතනයකස්තිරම
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Guru Gedara LyricsGuru Gedara Lyrics Englishගුරු ගෙදරගුරු ගෙදර ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics