Handapane Weli Thala Lyrics by Amaradeva
Handapane Weli Thala (හඳපානේ වැලි තලා) is a Sinhala song sung by Amaradeva. The music is composed by Rohana Weerasinghe. This page presents the Handapane Weli Thala lyrics in Sinhala script (හඳපානේ වැලි තලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Handapane Weli Thala |
|---|---|
| SINGER | Amaradeva |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 47 |
| UPDATED |
Handapane Weli Thala Lyrics
Handapane vali thala sura kumariyo mal sala
Mihiri lalitha gee gaya natathi me rayee...
Kumudu saman pela sadee seethala sanda raes vadee
Komala sina pa lela de suvanda vihiduwa...
Sanda vathure peni peni sura bilindo naelavethi
Thuru liyo saenasethi sonduru nisala me rayee...හඳපානේ වැලි තලා ගී පද
හඳපානේ වැලි තලා සුර කුමරියෝ මල් සලා
මිහිරි ලලිත ගී ගයා නටති මේ රැයේ...
කුමුදු සමන් පෙළ සැදී සීතල සඳ රැස් වැදී
කොමළ සිනා පා ළෙල දේ සුවඳ විහිදුවා...
සඳ වතුරේ පෙනි පෙනී සුර බිළිඳෝ නැළවෙති
තුරු ලියෝ සැනසෙති සොඳුරු නිසල මේ රැයේ...
Related Songs and Tags
Handapane Weli Thala LyricsHandapane Weli Thala Lyrics Englishහඳපානේ වැලි තලාහඳපානේ වැලි තලා ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsRohana Weerasinghe Composer