Me Gee Eda Lyrics by Amaradeva
Me Gee Eda (මේ ගී එදා) is a Sinhala song sung by Amaradeva. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Premasiri Kemadasa. This page presents the Me Gee Eda lyrics in Sinhala script (මේ ගී එදා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Gee Eda |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Premasiri Kemadasa |
| VIEWS | 15 |
| UPDATED |
Me Gee Eda Lyrics
Chitrapataya: Janaka saha Manju (1978)
(Me gi eda aege handin
Ma asu ravayayi //)
Ma asu ravayayi
Aeage piliruwa sitha andi
Jeevamaanavi hindi
Mama handaga vimasami
Epamanado mata himi
Me gi eda aege handin
Ma asu ravayayi
Lova suwahas daruwane
Daru senehasa mata dane
Aeta indan atha wana
Mata andagasanuya puthe
Me gi eda aege handin
Ma asu ravayayi //මේ ගී එදා ගී පද
චිත්‍රපටය: ජනක සහ මංජු (1978)
(මේ ගී එදා ඇගේ හඬින්
මා ඇසූ රාවයයි //)
මා ඇසූ රාවයයි
ඇගෙ පිළිරුව සිත ඇඳී
ජීවමාන වී හිඳී
මම හඬගා විමසමි
එපමණදෝ මට හිමි
මේ ගී එදා ඇගේ හඬින්
මා ඇසූ රාවයයි
ලොව සුවහස් දරුවනේ
දරු සෙනෙහස මට දැනේ
ඈත ඉඳන් අත වනා
මට අඬගසනුය පුතේ
මේ ගී එදා ඇගේ හඬින්
මා ඇසූ රාවයයි //Related Songs and Tags
Me Gee Eda LyricsMe Gee Eda Lyrics Englishමේ ගී එදාමේ ගී එදා ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsPremasiri Kemadasa ComposerAjantha Ranasinghe Lyricist