Dathe Elli Lyrics
by Amaradeva
“Daethe elli miyuru katha ki” (දෑතේ එල්ලී මියුරු කතා කී): Dathe Elli (දෑතේ එල්ලී) lyrics, a Sinhala song about a daughter sung by Amaradeva, with words by Swarna Sri Bandara and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration and also listed under Father. Many know it simply as Daethe elli, and in Sinhala it is දෑතේ එල්ලී ගී පද.
| SONG | Dathe Elli |
|---|---|
| SINGER | Amaradeva |
| LYRICIST | Swarna Sri Bandara |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Daughter, Father |
| VIEWS | 33 |
| UPDATED |
Dathe Elli Lyrics Singlish
Daethe elli miyuru katha ki
Surathal doniyane
Kalaya riya saka mahalu magen oba
Aethaata gena yanne
Bolada miyuru bas savan niwaa lu
Kaekulu sinaa rasa sit sanaa haa lu
Atheetha sihinaya boda vi diya vi
Aethaata paavenne - aethaata paavenne
Parapura vadana lesin vehesena oba
Aesa naelavu sitha pinavu
Mathaka varaayen nopenena aethaata
Vaeli batha paa venne - vaeli batha paa venneදෑතේ එල්ලී ගී පද
දෑතේ එල්ලී මියුරු කතා කී
සුරතල් දෝණියනේ
කාලය රිය සක මහළු මගෙන් ඔබ
ඈතට ගෙන යන්නේ
බොළද මියුරු බස් සවන් නිවා ලූ
කැකුළු සිනා රස සිත් සනහා ලූ
අතීත සිහිනය බොද වී දිය වී
ඈතට පාවෙන්නේ -ඈතට පාවෙන්නේ
පරපුර වඩන ලෙසින් වෙහෙසෙන ඔබ
ඇස නැළවූ සිත පිනවූ
මතක වරායෙන් නොපෙනෙන ඈතට
වැලි බත පා වෙන්නේ - වැලි බත පා වෙන්නේPerformances of Dathe Elli
Cover versions, live performances, and reality-show contestant performances of “Dathe Elli” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dathe Elli LyricsDathe Elli Lyrics Englishදෑතේ එල්ලීදෑතේ එල්ලී ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva LyricsAmaradewa W D ComposerSwarna Sri Bandara Lyricist



