Mal Gomu Gomu Lyrics
by Amaradeva
“Mal gomu gomu gomu ganvanni” (මල් ගොමු ගොමු ගොමු ගන්වන්නී), Mal Gomu Gomu (මල් ගොමු ගොමු) lyrics: a Sinhala song about nature sung by Amaradeva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මල් ගොමු ගොමු ගී පද.
| SONG | Mal Gomu Gomu |
|---|---|
| SINGER | Amaradeva |
| CATEGORY | Nature |
| VIEWS | 28 |
| UPDATED |
Mal Gomu Gomu Lyrics Singlish
Mal gomu gomu gomu ganvanni
Mee vada wala pani puravanni
Kurulu sarin kan puravanni
Mulu lova uyanak karavanni
Jambu gahata matha puravanni
Bak mee gaha kaha andanni
Amba dalu la ratha thavaranni
Nethagiya giya atha sarasanni
Erabodu paheyan dulavanni
Naa gas sulangin bandalanni
Vile nelum mal pobayanni
Lo katha visithuru keralanni
මල් ගොමු ගොමු ගී පද
මල් ගොමු ගොමු ගොමු ගන්වන්නී
මී වද වල පැණි පුරවන්නී
කුරුළු සරින් කන් පුරවන්නී
මුළු ලොව උයනක් කරවන්නී
ජම්බු ගහට මත පුරවන්නී
බක් මී ගහ කහ අන්දන්නී
අඹ දළු ලා රත තවරන්නී
නෙතගිය ගිය අත සරසන්නී
එරබොදු පැහැයෙන් දුලවන්නී
නා ගස් සුළඟින් බැඳැලන්නී
විලේ නෙළුම් මල් පොබයන්නී
ලෝ කත විසිතුරු කැරැලන්නී
Performances of Mal Gomu Gomu
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Gomu Gomu” on YouTube.
Cover Versions · 12
▶CoverMal gomu gumu gumu මල් ගොමු ගුමු ගුමු ගායනය සුනිල් ශාන්තයන්, නාලිනී රණසිංහ ගී පද අරිසෙන් අහුබුදුNishabha Ranatunga
▶CoverMal gomu gumu gumu ganwannee / Amaradeva / Arisen AhubuduLK Hettiarachchi
▶Coverමල් ගොමු ගොමු - MAL GOMU GOMU - PANDITH W.D.AMARADEWA - TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶Coverමල් ගොමු ගොමු ගොමු - Mal Gomu Gomu ( Pandith Amaradewa )මින්දද හී සර
▶CoverAmaradeva - Mal Gomu Gomu - මල් ගොමු ගුමුClassic Songs
▶Cover41. මල් ගොමු ගුමු ගුමු mal gomu omu à¶Fun you
▶Coverමල් ගොමු ගුමු ගුමු by W D අමරදේව (Original recording)Methmal Makewita
▶Coverමල් ගොමු ගොමු | Mal Gomu Gomu - W.D. AmardewaSinhala Old Hits
▶Coverමල් ගොමු ගුමු ගුමු පන්ඩිත් අමරදේව මුල් පිටපත. - 1972? Mal Gomu Original version of AmaradevaPrabath Rajasooriya
▶Cover"මල් ගොමු ගුමුගුමු ගන්වන්නී - Mal gomu gumu gumuWijayananda Ranasinghe
▶Coverමල් ගොමු ගුමු ගුමු නද දෙන්නී ....Nilmini Abeywardana Architectural Designer & QS
▶Coverමල් ගුමු ගුමු ගුමු ගන්වන්නේ...සාහිත පොත් පියස (Sahitha Poth Piyasa)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Gomu Gomu LyricsMal Gomu Gomu Lyrics Englishමල් ගොමු ගොමුමල් ගොමු ගොමු ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics