Kale Pipunu Malak Wilasa Lyrics
by Amaradeva
“Kele pipunu malak vilasa” (කැළේ පිපුණු මලක් විලස), Kale Pipunu Malak Wilasa (කැළේ පිපුණු මලක් විලස) lyrics: a Sinhala love song sung by Amaradeva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Kele pipunu, and in Sinhala it is කැළේ පිපුණු මලක් විලස ගී පද.
| SONG | Kale Pipunu Malak Wilasa |
|---|---|
| SINGER | Amaradeva |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 23 |
| UPDATED |
Kale Pipunu Malak Wilasa Lyrics Singlish
Kele pipunu malak vilasa
Ege ru siri dilena
Ale dole pena pindu ege
Sina vatin salena
Kale epita aeta rataka
Gavu siya gavu durina
Sidadiyen e mala soya
Kavudo enu asena
Sidadiye mandiraya
Sangavala lesina
Daesa vasa eya gena yana
Rahas kata asena
Kele pipunu malak vilasa..
Sidadiye mandiraya
Bala mehevara karana
Anagathaya sihivi ege
Neta kandulali salena
Hade negena gini dallak
Ege ran banda velena
Kele pipunu sonduru malata
Naetido raekavaranaකැළේ පිපුණු මලක් විලස ගී පද
කැළේ පිපුණු මලක් විලස
ඇගෙ රූ සිරි දිලෙනා
ඇලේ දොලේ පෙන පිඬු ඇගෙ
සිනා වතින් සැලෙනා
කැලේ එපිට ඈත රටක
ගව් සිය ගව් දුරිනා
සිදාදියෙන් එ මල සොයා
කවුදෝ එනු ඇසෙනා
සිදාදියේ මන්දිරයක
සඟවාලන ලෙසිනා
දෑස වසා ඇය ගෙන යන
රහස් කතා ඇසෙනා
කැළේ පිපුණු මලක් විලස..
සිදාදියේ මන්දිරයක
බැල මෙහෙවර කරනා
අනාගතය සිහිවී ඇගෙ
නෙත කඳුලැලි සැලෙනා
හදේ නැගෙන ගිණි දැල්ලක්
ඇගෙ රන් බඳ වෙලෙනා
කැළේ පිපුණු සොඳුරු මලට
නැතිදෝ රැකවරණා
Related Songs and Tags
Kale Pipunu Malak Wilasa LyricsKale Pipunu Malak Wilasa Lyrics Englishකැළේ පිපුණු මලක් විලසකැළේ පිපුණු මලක් විලස ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics