Sihina Nelum Mala Lyrics
by Amaradeva
“Chitrapataya: Sahanaya (1972” (චිත්‍රපටය: සහනය (1972), Sihina Nelum Mala (සිහින නෙළුම් මල) lyrics: a Sinhala love song sung by Amaradeva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. Many know it simply as Chitrapataya: Sahanaya, and in Sinhala it is සිහින නෙළුම් මල ගී පද.
| SONG | Sihina Nelum Mala |
|---|---|
| SINGER | Amaradeva |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 22 |
| UPDATED |
Sihina Nelum Mala Lyrics Singlish
Chitrapataya: Sahanaya (1972)
Sihina nelum mala jeewitha pokune
desa abiyasa pipee sale
desa abiyasa pipee sale
Sihina nelum mala jeewitha pokune
Thun yama gatha wu jeewithaye
arunalun negena pabathaye //
Ahasa isawwen oba ma dutuwe
ridi pahan tharuwak wage
ridi pahan tharuwak wage
Desa wasagena mediyam yame
yahanatha wethiri nidana wele //
Kawiyak lesa oba hadhawatha guli wee
ma hada pirimeda awadhikala
Mediyama awadi wa hebahin dutuwemi
perayama nindee dutu seene
eheth sihinayak we do eya yali
jeewithaye anthima yameසිහින නෙළුම් මල ගී පද
චිත්‍රපටය: සහනය (1972)
සිහින නෙළුම් මල ජීවිත පොකුණේ
දෑස අබියස පිපී සැලේ
දෑස අබියස පිපී සැලේ
සිහින නෙළුම් මල ජීවිත පොකුණේ
තුන් යම ගත වූ ජීවිතයේ
අරුණළු නැගෙනා පභාතයේ //
අහස ඉසව්වෙන් ඔබ මා දුටුවේ
රිදී පහන් තරුවක් වාගේ
රිදී පහන් තරුවක් වාගේ
දෑස වසාගෙන මැදියම් යාමේ
යහනත වැතිරී නිදන වෙලේ //
කවියක් ලෙස ඔබ හදවත ගුලි වී
මා හද පිරිමැද අවදිකලා
මැදියම අවදි ව හැබැහින් දුටුවෙමි
පෙරයම නින්දේ දුටු සීනේ
එහෙත් සිහිනයක් වේ දෝ එය යළි
ජීවිතයේ අන්තිම යාමේPerformances of Sihina Nelum Mala
Cover versions, live performances, and reality-show contestant performances of “Sihina Nelum Mala” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 11
▶Coverඑයා අම්මා කෙනෙක් වෙන්න යන්නේ | "Dream Lotus - සිහින නෙළුම් මල් " සිංහල චිත්‍රපටය | PEOTVPEOTV
▶Coverසිහින නෙළුම් මල් | මරියසෙල් ගුණතිලක | Sihina Nelum Mal | Mariyasel GunathilakaMUSIC of HAPPY
▶CoverSihina Nelum Mal : KiriketiyoSinali Media
▶CoverSihina Nelum Mal movie - Sinhala full Film "සිහින නෙළුමි මල් " තාම බැළුවෙි නැද්ද?Natural Event Media
▶CoverSihina Nelum Mal : Rosa KusumaSinali Media
▶Coverදැන් මුළු ගමක් දන්නවා | සිහින නෙළුම් මල් - Sihina Nelum Mal | Hemal RanasingheIrudiniUR
▶Coverසිහින නෙළුම් මල්.. ආදරණීය ගීතයක් වෙනස්ම විදියකට... රුක්ශි...Rukshan Madushanka (Rukshi)
▶CoverSihina Nelum Mala සිහින නෙලුම් මල (මුල් ගීතය) - Pundit Amaradeva - 'Sahanaya' (1972)Dr196903
▶CoverSihina Nelum Mal - සිහින නෙලුම් මල් / Movie full Trailer Sinhala filmSWARNAGIRI
▶CoverSihina Nelum Mal (සිහින නෙළුම් මල් ) | Hemal Ranasinghe | Dusheni SilvaNatural Event Media
▶CoverAmaradeva - Sihina Nelum Mala - සිහින නෙලුම් මලClassic Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihina Nelum Mala LyricsSihina Nelum Mala Lyrics Englishසිහින නෙළුම් මලසිහින නෙළුම් මල ගීතයේ පද පෙළLyrics With TransliterationAmaradeva SongsAmaradeva Lyrics

